ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2509

unprinted

අමුද්‍රිත

unprivileged

1. Law. වරප්‍රසාද නොලත්
2. Law. වරප්‍රසාද රහිත

unproductive

1. a. අසරු
2. a. අසාර
3. a. එල නොදෙන
4. Acc. නිශ්එල
5. නිශ්ඵල
6. Eco. නිෂ්එල
7. නිෂ්ඵල
8. Acc. නොනිපයෙන
9. a. ප්‍රයෝජන නොදෙන
10. ඵල නොදෙන
11. ඵලදායිතා හීන
12. a. වඳ

unprofessional

1. Law. අවෘත්තීය
2. a. වෘත්තීය නොවන

unprofitable

1. a. අප්‍රයෝජන
2. a. නිෂ්එල
3. නිෂ්ඵල

unpromising

a. ඉෂ්ට වේ යැයි අවිශ්වාස

unprompted

1. a. ක්ෂණිකව
2. a. හිටිවන

unpropitious

a. අශුභ

unproportionate

Aes. අසමානුපාතික

unprotected

a. අනාරක්ෂිත

unprovoked

a. කුපිත නොවී සිටින

unpublished

a. ප්‍රකාශයට පත් නොකළ නොවුණු

unpunished

1. a. දඬුවම් නොකළ
2. a. දඬුවම් නොලැබූ

unqualified

1. Acc. අනනුසීමිත
2. අපර්යාප්ත
3. Aes. අපරියාප්ත
4. a. අසමර්ථ
5. a. සීමා රහිත
6. a. සුදුසුකම් නැති
7. Acc. සුදුසුකම් නොලත්
8. a. සුදුසුකම් රහිත

unquestionable

1. a. සහතික
2. a. සැක නොකළයුතු

unquestionably

a. අවිවාදයෙන්

unquestioned

1. a. නිශ්චිත
2. a. ප්‍රශ්න කිරීමකට භාජන නොවූ
3. a. ප්‍රශ්න නොකළ
4. a. සැක නොකළ

unquestioning

1. a. කිසිත් නොවිමසා කරන
2. a. සම්පූර්ණ

unquoted

1. a. උපුටා නොදැක්වූ
2. සඳහන් නොකෙරුණු

unravel

1. vt. අවුල් අරිනවා
2. vt. බේරුම් කරනවා
3. vt. විසඳනවා

unread

a. නූගත්

unreadable

1. a. කියවිය නොහැකි
2. a. නීරස

unreal

1. Soc. අතථ්‍ය
2. Mat. අතාත්ත්වික
3. a. අභූත
4. a. අසත්
5. a. අසත්පුරුෂ
6. a. තාත්වික නොවූ
7. මනඃකල්පිත
8. a. මනහ්කල්පිත
9. Soc. යථා නොවූ
10. Soc. සැබෑ නොවූ

unrealised

1. අනුපලබ්ධ
2. Acc. අනුපලබ්ධි
3. උපලබ්ධ නොවු
4. Acc. උපලබ්ධි නොවූ