ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2510

unrealism

1. n. අතථ්‍යවීම
2. n. අසත්වාදීවීම
3. n. ආතාත්විකවීම

unrealistic

1. a. අනත්ථය
2. a. යථාර්ථ නොවූ
3. a. යථාරූපී නොවූ

unreality

Soc. අතථතාව

unrealizable

1. a. මුදුන් පමුණුවා ගත නොහැකි
2. a. ලබාගත නොහැකි
3. a. සාක්ෂාත් කරගත නොහැකි

unrealized

1. a. මුදුන් පමුණුවා නොගත්
2. a. ලබානොගත්
3. a. සාක්ෂාත් කර නොගත්

unreason

n. අවිචාර සිතුවිල්ල හෝ ක්‍රියාව

unreasonable

1. Law. අබුද්ධික
2. a. අයුතු
3. a. අසාධාරණ
4. Psy. අහේතුක
5. Law. නොසෑභෙන
6. නොසෑහෙන
7. a. යුතුකම් නොසලකන
8. හේතු විරහිත

unreasoning

Psy. අතර්කණ

unrecognisable

a. හඳුනාගත නොහැකි

unrecognised

a. හඳුනා නොගත්

unrecognizable

a. හඳුනාගත නොහැකි

unrecognized

a. හඳුනා නොගත්

unreduced

a. අනූන

unrefined

1. a. අමන
2. Aes. අසංස්කෘත
3. a. ග්‍රාම්‍ය

unreflective

Psy. අප්‍රත්‍යවේක්ෂ

unregenerate

1. a. නොහැදුණු
2. a. පුනර්වර්ධිත නොවූ
3. a. හිතුවක්කාර ලෙස වැරදි හෝ නරක

unregistered

ලියාපදිංචි නොකළ

unrelated

a. අසම්බන්ධ

unrelenting

1. a. අනුකම්පා රහිත
2. a. ක්‍රෑර

unreliability

Sta. අවිශ්වස්‍යතාව

unremitting

1. a. අනවරත
2. a. නැවතීමක් නැති

unremunerative

a. ලාභ නොලබන

unrepeatable

1. a. නැවත කර කියා නොහැකි
2. a. නැවත කළ නොහැකි
3. a. නැවත කිව නොහැකි
4. a. නැවත කීමට නොහැකි තරම් අසැබි
5. a. පුන පුනා කළ නොහැකි
6. a. පුනරාවර්තනය කළ නොහැකි

unrepentant

a. දැඩි සිතැති