ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2511
unrepresented
1. Law. නියෝජනය නොවූ
2. Law. නීතිඥ සහාය නැති
unrequited
unreserved
1. Law. අනවශේෂ
2. Law. අප්රතිනමිත
3. Law. ප්රතිනමනය නොකළ
4. a. විශේෂයෙන් වෙන් නොකළ
5. a. සම්පූර්ණ
unreservedly
Law. අනවශේෂයෙන්
unresolvable
unresolved
1. a. අදිටන් රහිත
2. a. අනිශ්චිත
3. a. කෙසේ කළ යුතුදැයි නොදන්නා
4. a. නෙබිඳුණු
5. නොබිඳුණු
6. a. නොවිසඳූ
unrest
1. n. අසහනය
2. n. කලබල සහිත බව
3. n. නොසන්සුන්බව
unrestrained
unrewarded
1. a. උපහාර නොලබන
2. a. ප්රතිලාභ නොලබන
3. a. පාරිතෝෂ නැති
unrewarding
1. a. අසංතෘප්ත
2. a. උපහාර නොලබන
3. a. තෘප්තියක් නොලබන
unrighteous
1. a. අදමිටු
2. a. අධර්ම
3. a. අධර්මිෂ්ඨ
4. a. අධාර්මික
5. a. දුෂ්ට
6. a. සාපරාධී
unrighteousness
n. අධර්මය
unrip
vt. ඉරා විවෘත කරනවා
unripe
1. a. අපරිපාක
2. a. අපරිපූර්ණ
3. a. අපාක
4. a. අමු
5. a. ආම
6. a. ආමක
unrivaled
1. a. අතුල්ය
2. a. අසමසම
3. a. සම කළ නොහැකි
4. a. සමානයෙක් නැති
unrivalled
1. a. අතුල්ය
2. a. අප්රතිපුද්ගල
3. a. ශ්රේෂ්ඨ
4. a. සම නොකළැකි
unroll
1. vt. දිග හරිනවා
2. v. දිගහරිනවා
unromantic
1. a. චමත්කාර නොවූ
2. a. රොමැන්තික නොවූ
3. a. සොඳුරු නැති
unruffled
unruly
1. a. කුළු
2. a. දඩබ්බර
3. a. නීතිරීතීන් නොසලකන
4. a. නොහික්මුණු
5. a. මුරණ්ඩු
6. a. මොළ
unsaddle
unsafe
1. a. අගතිගාමී වියහැකි
2. a. ආරක්ෂා රහිත
3. a. තීන්දුවක් විනිශ්චයක් අසාධාරණ විය හැකි
4. a. ප්රවේසම් රහිත
unsaid
1. a. නොකියන ලද
2. a. සිතාගත හැකි