ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2512

unsatisfactory

1. a. අසතුටුදායක
2. a. බාරගත නොහැකි
3. a. සතුටුදායක නොවූ

unsatisfied

1. Law. අසන්තෘප්ත
2. a. නොතිත්

unsatisfying

1. a. සතුට නොගෙනෙන
2. a. සෑහීමකට පත් විය නොහැකි

unsaturated

a. අසන්තෘප්ත

unsavory

1. a. අප්‍රසන්න
2. a. අරුචි
3. අරුව
4. a. පිළිකුල් දනවන
5. a. සදාචාරාත්මකව සිත් නොදෙන

unsavoury

1. a. අප්‍රසන්න
2. a. අමධුර
3. a. අරුචි උපදවන
4. අරුව උපදවන
5. a. කැත
6. a. නීරස
7. රස නැති

unsay

vt. පළමුව කියන ලද දේ ප්‍රතික්ෂේප කරනවා

unscalable

a. නැංග නොහැකි

unscarred

1. a. නොකැලැල්
2. a. හානිනොවූ

unscathed

1. adv. අනතුරු නොලැබ
2. adv. බේරී

unschooled

1. a. අධ්‍යාපනය මගින් විකෘත නොවූ
2. a. ඉගෙන නොගත්
3. a. නූගත්
4. a. නොදැමුණු
5. a. පාසලට නොයැවුන
6. a. පුහුණු නොවූ

unscientific

1. a. අශාස්ත්‍රීය
2. a. විද්‍යාත්මක නොවූ

unscramble

vt. කලවම් වූ දෙයක් හරිගස්සනවා

unscreened

1. තිරගත නොකළ
2. a. තිරයක් නොසැපයූ
3. a. නොතේරූ
4. නොහැළූ
5. a. පරීක්ෂා නොකළ
6. රැයිසියකින් නොහැළූ

unscrew

vt. ඉස්කුරුප්පු ඇණ ගලවනවා

unscripted

a. කොළයක් නොබලා කියන

unscrupulous

1. a. කිසි ප්‍රතිපත්තියක් නැති
2. a. දුෂ්ට

unseal

vt. මුද්‍රාව කඩනවා

unseasonable

1. a. අකාල
2. a. අයෝග්‍ය

unseasonal

1. a. අකාලික
2. a. අවාරික
3. a. කාලයට නොගැළපෙන

unseasonally

adv. අකාලයේ

unseasoned

1. a. අබ්බැහි නොවූ
2. a. නොමේරූ
3. a. ලුණු ආදියෙන් රස නොගැන්වූ

unseat

vt. ආසනයෙන් පහ කරනවා

unseaworthy

1. Law. සමුද්‍රයෝග්‍ය නොවන
2. Acc. සමුදායෝග්‍ය නොවන