ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2513
unsecured
1. අනාරක්ෂිත
2. Acc. නොසුරැකුණු
3. Acc. සුරකු නොලත්
unseeing
unseemly
unseen
1. a. අදර්ශන
2. a. අදෘශ්ය
3. a. අදෘශ්යමාන
4. a. නුදුටු
5. adv. නොපෙනී
unsegmented
1. ඛණ්ඩ රහිත
2. ඛණ්ඩනය නොවූ
unselected
Sta. නො තේරූ
unselfish
unserviceable
unset
unsettle
1. vt. අවුස්සනවා
2. vt. කලබල කරනවා
unsettled
1. a. කලබල සහිත
2. a. කැලඹුණු
3. a. මනුෂ්ය වාසයක් නැති
4. a. විටින්විට වෙනස් වන
unshackle
1. නිදහස් කරනවා
2. මුදා හරිනවා
3. vt. විලංගු ගලවනවා
unshaded
a. අඳුරු නොකළ
unshakable
unshakeable
1. a. අචල
2. a. අනම්ය
3. අවල
4. ස්ථිර
5. a. ස්ථීර
6. සෙලවි නොහැකි
7. a. සෙලවිය නොහැකි
8. a. හිතුවක්කාර
unshaken
1. a. නොසැලුන
2. a. සසල නොවුණු
unshaven
1. a. මුඬු නොකළ
2. a. වැඩුණු රැවුල ඇති
unsheathe
unship
1. කුඹයක් හෝ අවරයක් තැනින් ඉවතට ගන්නවා
2. vt. නැවෙන් බානවා
3. නැවෙන් බානවා හෝ ගොඩ බහිනවා
4. vt. ලාඩම් රහිත
unshod
a. සපත්තු නැති
unshrinking
a. නොකපන ලද
unsighted
1. a. නුදුටු
2. a. නොපෙනෙන
3. a. පෙනීමෙන් වලකන
unsightly
unskilful
a. අදක්ෂ