ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2514
unskilled
1. a. අදක්ෂ
2. Soc. අනිපුණ
3. a. අපාටව
4. a. අව්යක්ත
5. a. කැත
6. කුශලතාහීන
7. Soc. නුපුහුණු
unskillful
a. අදක්ෂ
unslaked lime
Aes. දියනොගැසූ හුනු
unsociable
1. a. සමාජයෙහි ගැවසීමට නොකැමැති
2. Psy. සමාජවිරත
3. a. සමාජශ්රීලි නොවූ
4. සමාජශීලි නොවූ
unsocial
1. Soc. අසමාජමය
2. Psy. අසමාජීක
3. Soc. අසමාය
4. a. සමාජශ්රීලී නොවන
5. සමාජශීලී නොවන
unsocialised
unsocialized
1. Soc. අසමාජානුයුක්ත
2. සමාජික නොවූ
unsoiled
1. a. අපවිත්ර නොවූ
2. a. කිලිටි නොවූ
unsold
1. a. අළෙවි නොවූ
2. a. නොවිකුනුණු
unsolicited
1. a. විශේෂ ඉල්ලීමක් නැතිව
2. a. සිය කැමැත්තෙන් දෙනලද
unsophisticated
1. a. අප්රගල්භ
2. a. අවංක
3. Soc. අවිදග්ධ
4. a. කපටිකම් නැති
5. a. චාම්
6. සරල
unsound
1. a. දුර්වල
2. a. ප්රබල නොවූ
unsparing
1. a. අනුකම්පා රහිත
2. a. නොමසුරු
unspeakable
unspecific
1. a. අනියම්
2. a. විශේෂ නොවූ
3. a. සාමාන්ය
unspecified
a. අනිර්දිෂ්ට
unspined
1. කණ්ටක රහිත
2. අකණ්ටක
unspoiled
1. a. කඩාවඩා නොගත්
2. a. කොල්ලකා නොගත්
3. a. නරක් නූණු
unspoilt
a. නරක් නූණු
unspoken
a. අනුක්ත
unsporting
1. a. අගතිගාමී
2. a. අසාධාරණ
3. a. ක්රීඩක සදාචාරයෙන් තොර
4. a. ත්යාගශ්රීලි නොවන
5. ත්යාගශීලි නොවන
unsportsmanlike
1. a. ක්රීඩක සදාචාර ගති නැති
2. a. සදාචාරමය නොවූ
unstable
1. Acc. අස්ථායි
2. Sta. අස්ථායී
3. a. අස්ථීර
4. a. කාමුක
5. a. චංචල
6. a. චඤ්චල
7. a. චපල
unsteadiness
Sur. සැලෙනසුලු බව