ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2515
unsteady
1. a. අස්ථීර
2. a. කාමුක
3. a. චංචල
4. a. චපල
5. a. භෙලෙත්තාඩු
6. හෙලෙත්තාඩු
unstick
vt. ගලවනවා
unstimulable
Psy. අනුත්තේජ්ය
unstitch
vt. මැහුම් ගලවනවා
unstop
1. vt. අවහිරයකින් මුදනවා
2. මූඩිය අරිනවා
unstoppable
unstopper
vt. මූඩිය ඉවත් කරනවා
unstressed
unstriated
unstring
1. vt. නූලක් ඉවත් කරනවා
2. vt. මුදාලනවා
unstriped
unstudied
unsubstantial
1. a. අභූත
2. a. අවිද්යාමාන
3. a. ප්රමාණවත් නොවූ
unsubstantiated
unsubstituted
1. අදේශිත නොවූ
2. අනාදෙශිත
3. Che. අනාදේශිත
unsuccessful
a. අසාර්ථක
unsuitable
1. a. අගෝචර
2. a. අනනුකූල
3. a. අනිසි
4. a. අපථ්ය
5. a. අප්රතිරූප
6. a. අයථා
7. a. අයෝග්ය
8. a. නුසුදුසු
9. a. නොමනා
10. a. විසභාග
unsuited
a. නොගැළපෙන
unsullied
unsung
unsupported
1. a. ආධාර නොමැති
2. a. ආධාර නොලබන
3. a. සහාය නොමැති
unsurpassed
unsuspecting
a. සැකයෙන් තොර
unsuspicious
a. නුකුහුල්