ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2516

unsustainable

1. a. ඔරොත්තු දිය නොහැකි
2. a. පවත්වාගන යා නොහැකි
3. a. ස්ථාපිත කළ නොහැකි

unswerving

1. a. නොසෙල්වෙන
2. a. ස්ථීර

unsymmetrical

Mat. අසමමිතික

unsystematic

a. අක්‍රමවත්

untainted

1. a. දූෂිත නොවූ
2. a. පිරිසුදු

untangle

1. vt. අවුල් මුදනවා
2. vt. නිරවුල් කරනවා
3. vt. පැටලිලි වලින් මිදෙනවා
4. vt. බැඳීම් වලින් මිදෙනවා
5. vt. ලිහනවා

untapped

a. භාවිත නොකළ

untarnished

1. a. නික්ලිෂ්ට
2. a. නිර්මල
3. a. නොකිලිටි
4. a. මළ නොබැඳි

untaught

a. උපදේශයෙන් උගැන්මක් නොලැබූ

unteachable

1. a. ඉගැන්විය නොහැකි
2. a. ඉගැන්වීමෙන් ලබාදිය නොහැකි

untenable

1. a. අස්ථීර
2. a. තහවුරු නොකළහැකි

untether

vt. කඹය ගලවනවා

unthinkable

1. Psy. අචින්තනීය
2. a. අචින්ත්‍ය
3. අවන්තනීය
4. අවන්ත්‍ය
5. Psy. අසංකල්ප්‍ය

unthinking

1. a. අඥාන
2. a. කල්පනා නැති

unthread

1. vt. ගැටළුවක් ලිහනවා
2. නූල ඉවත් කරනවා

untidy

1. a. අපිරිසිදු
2. a. අපිරිසුදු

untie

1. n. උනනවා
2. n. උනා දමනවා
3. v. ගලවනවා
4. vt. ගැටයක් ලිහනවා
5. v. ලිහනවා

until

1. එතෙක්
2. ඒ දක්වා
3. adv. කල්
4. prep. තුරු
5. conj. තෙක්
6. prep. දක්වා

untime

a. අකාලික

untimely

1. adv. අකල්
2. a. අකාල
3. adv. අකාලයේ
4. a. නියමිත කාලයට පෙර
5. adv. නොකල්හි
6. a. නොගැළපෙන
7. adv. නොවේලේ
8. a. විකල්

untiring

1. a. වෙභෙස නොදැනෙන
2. a. වෙභෙස නොබලා ක්‍රියාකරන
3. වෙහෙස නොදැනෙන
4. වෙහෙස නොබලා ක්‍රියාකරන

unto

1. prep. දක්වා
2. prep. දෙසට
3. prep. වෙතට

untold

1. a. අප්‍රමාණ
2. a. නොකියන ලද

untouchable

1. a. ස්පර්ශ කළ නොහැකි
2. a. හීනකුල