ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2517
untouchables
Soc. කුලහීනයෝ
untouched
1. a. ඉඳුල් නොකළ
2. a. චිත්තාවේග වලින් බලපෑමක් නොවුණු
3. a. නොඇල්ලූ
4. වත්තාවේග වලින් බලපෑමක් නොවුණු
5. a. විකෘත නොකළ
6. a. ස්පර්ශ නොකළ
7. a. සාකච්ඡා නොකළ
8. a. හානි නොකළ
untoward
untrained
untried
1. a. උත්සාහ නොකළ
2. a. පරීක්ෂා නොකළ
untroubled
a. නිස්කලංක
untrue
untrustworthy
untruth
untruthful
a. අසත්යවාදී
untwine
untwist
v. දිග හරිනවා
unusable
unused
n. අභාවිත
unusual
1. a. අනියම්
2. a. අසාමාන්ය
3. a. නිතර දක්නට නැති
4. a. විශේෂ
unutterable
unvalued
Law. නො අගැයූ
unvanquished
a. නොපරදවන ලද
unvarnished
unveil
1. vt. එළිදරවු කරනවා
2. vt. වැස්ම ඉවත් කරනවා
3. vt. විවෘත කරනවා
unversed
a. අදක්ෂ
unwarrantable
unwarranted
1. Law. අයුතු
2. a. බලයක් නොමැති
3. a. සාධාරණ නොවූ
unwary
1. a. අපරීක්ෂාකාරී
2. a. පරීක්ෂාකාරී නොවූ