ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2518

unwavering

1. a. තිර
2. a. නොසැලෙන
3. a. ස්ථීර

unweary

1. a. මහන්සි නොදැනෙන
2. a. විඩා නැති

unwearying

a. උත්සාහවන්ත

unwed

a. අවිවාහක

unwelcome

1. a. අප්‍රිය
2. a. සතුටින් නොපිළිගත්

unwell

1. a. අසනීප
2. a. ලෙඩින් සිටින

unwept

1. නොවැලපුන
2. නොහැඬූ
3. a. විලාපයක් නැති වූ

unwholesome

1. a. අගුණ
2. a. අපථ්‍ය
3. a. අපවිත්‍ර
4. a. අයහපත්
5. a. සනීපයට බාධක වූ

unwieldy

a. අතිවිශාල

unwilling

a. නොකැමති

unwind

1. vt. එතීම ලිහනවා
2. vt. දිග අරිනවා

unwinking

a. පරීක්ෂාකාරී

unwise

a. අඥාන

unwished

a. බලාපොරොත්තු නොවූ

unwitting

a. නොදැනුවත්ව වූ

unwomanly

1. a. ස්ත්‍රියකට තරම් නොවූ
2. a. ස්ත්‍රියකට නුසුදුසු

unwonted

1. a. නුපුරුදු
2. a. විශේෂ

unworkable

a. ක්‍රියාවෙහි නොයෙදිය හැකි

unworkmanlike

1. a. නවක
2. a. පටුත්වයක් නැති

unworldly

a. අලෞකික

unworn

a. නොගෙවුණු යන්ත්‍රසූත්‍ර කොටස්

unworthy

1. a. අයෝග්‍ය
2. a. නුසුදුසු

unwritten

1. a. නොලියැවුණු
2. Law. පෙර සිරිත හා විනිශ්චයන් මත රැඳුණු

unwritten law

1. Soc. නොලියැවුණු නීතිය
2. Acc. නොලියූ නීතිය
3. Acc. ව්‍යවහාර නීතිය
4. Soc. ව්‍යාවහාර නීතිය