ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2519

unyielding

1. a. අනම්‍ය
2. a. එලදායී නොවන
3. a. දරදඬු
4. ඵලදායී නොවන
5. a. මුරණ්ඩු

unyoke

1. vt. වියගභෙන් මුදාලනවා
2. වියගහෙන් මුදාලනවා

up

1. adv. අවසානව
2. n. ඉහළ
3. prefix. උ
4. n. උඩ
5. adv. උඩට
6. prep. උඩු
7. ind. උපරි
8. adv. නැඟිට
9. vi. පටන්ගන්නවා
10. adv. වෙතට
11. adv. සම්පූර්ණයෙන්
12. adv. හදිසියෙන්

up and down

1. adv. ඉහළ පහළ
2. adv. එහා මෙහා

up-and-coming

1. adj. නැඟී එන පුද්ගලයෙක්
2. adj. මතුවීගන එන

up-cross

1. උඩු මාරු
2. උඩු මාරුව
3. උඩුමාරුව

up-date

යාවත්කාලීන කිරීම

up-end

කොනකින් සිටුවනවා

up-lift

නඟනවා

up-link

ඉහල සම්බන්ධය

up-raise

1. උසස් බවට පමුණුවනවා
2. ඔසවනවා
3. නඟනවා

up-right

සිරස්

up-stream

1. උඩුගං
2. සමත්ත

up-thrust

1. උඩුකුරු තෙරපුම
2. උඩු තෙරපුම

up-to-date

1. a. අලුත්ම
2. a. ඉතා අලුත්
3. a. නියම දිනට
4. adv. මේ දක්වා
5. Soc. යාවත්කාලීන

up-train

ඉහළ දුමිරිය

upbeat

1. a. ප්‍රබෝධවත්
2. a. ප්‍රීතිමත්
3. a. ශුභවාදී

upbraid

1. vt. අවලාද කියනවා
2. vt. බැණවදිනවා
3. vt. සැරකරනවා

upbraiding

1. prep. අවලාද කිරීම
2. prep. අවලාදය

upbreathe

1. ආශ්වාසය
2. Aes. ඌර්ද්වාශ්වාසය
3. ඌර්ධ්වාශ්වාසය

upbringing

1. Aes. ඇතිදැඩි කිරීම
2. n. ශික්ෂණය

upcast

Civ. උඩුයාව

upcountry

1. n. උඩරට
2. n. කඳුකර ප්‍රදේශය

update

1. vt. නවීකරණය කරනවා
2. යාවත්කාල කිරිම
3. Acc. යාවත්කාල කිරීම
4. යාවත්කාලීන කිරීම