ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2520

upgrade

1. v. ඉහළ දමනවා
2. vt. ඉහළ ශ්‍රේණියට දමනවා
3. n. උඩට නැමීම
4. vt. උසස් කරනවා
5. n. කන්ද උඩ
6. දියුණු කිරීම

upgrading

1. Acc. අධි ශ්‍රේණි කරණය
2. උත් ශ්‍රේණි කිරීම
3. උසස් කිරීම
4. වැඩිදියුණු කිරිම
5. Acc. ශ්‍රේණිය උසස් කිරීම

upheaval

1. Geo. උත්ක්ෂේපණය
2. Geo. උද්ගතය
3. Soc. උද්තය
4. පෙරැළිය
5. n. පොළොවේ මහත් කම්පාව
6. n. බලවත් කැළඹීම
7. n. විප්ලවය
8. n. සංක්ෂෝභය
9. Aes. සාක්ෂෝභය

upheave

1. v. ඉහත් කරනවා
2. v. උස්සනවා

uphill

1. a. අමාරු
2. adv. උඩට
3. a. නැඟීම් සහිත පාර

uphold

1. Acc. උත්ථම්භනය කරනවා
2. vt. පිළිගන්නවා
3. vt. වාවනවා
4. vt. වැටෙන්නට නොදී උසුලනවා

upholster

1. v. ගෙදරකට අවශ්‍ය ඇඳන් පුටු තිර ආදිය සපයනවා
2. vt. පොරොදු කරනවා

upholsterer

1. පොරාදුකරු
2. n. පොරොන්දු කාරයා

upholstering

1. Art. පොරාදු කිරීම
2. ලී බඩු ආදියට වැසුම් කුෂන් ආදිය යෙදීම

upholstery

1. Art. පොරාදු
2. Art. පොරාදු අතුරුණු
3. පොරාදු රෙදි
4. පොරාදු වැඩ
5. Aes. පොරාදුව

upkeep

1. n. නඩත්තුව
2. n. නඩත්තුවට යන වියදම

upland

1. Geo. ඉස්බිම
2. උස් බිම
3. n. උස්බිම කඳුකර ප්‍රදේශය
4. ප්‍රත්‍යන්තය

uplands

n. කඳුකරය

uplift

1. n. අභිවෘද්ධිය
2. Geo. උත්ක්ෂිප්තය
3. Civ. උද්ගාමකය
4. නගා සිටුවීම
5. n. නඟාලීම

upload

උත්පතනය

upmost

1. a. ඉතා ඉහළින් පිහිටි
2. a. ඉතා උසස්

upon

1. prep. උඩ
2. prep. පිට
3. prep. මතුපිට
4. prep. වෙත

upper

1. a. ඉහළ
2. n. උඩ විල්ල
3. a. උඩු
4. Civ. උඩුවත් සිදුර
5. a. වඩා ඉහළින් පිහිටි
6. a. වඩා උඩින් පිහිටි

upper bound

Mat. උඩත් පර්යන්තය

upper case

n. මුද්‍රණයෙහි ලොකු අකුරු

upper jaw

n. උඩුහක්ක

upper limit

Soc. උඩත් සීමාව

upper side

n. හිස් දොර

uppercase

ඉහළ තට්ටුව