ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2506

unmindful

a. නොසැලකිලිවන්ත

unmistakable

1. a. ඉතා පැහැදිලි
2. a. නොවැරදිය හැකි

unmitigated

1. a. ඒකාන්ත
2. a. කිසි අඩුපාඩුවක් නැති

unmodified

1. a. අවිකරණිත
2. a. වෙනස් නොකළ

unmoral

a. කුසල අකුසල පිළිබඳ නොවූ

unmoved

1. a. දැඩි
2. a. නොසැලෙන
3. a. ස්ථීර

unmusical

Psy. අසංගීතික

unmutated

1. අවිකෘත
2. විකෘත නොවූ

unmuzzle

1. vt. කටබැම්ම ලිහනවා
2. නිහඬව සිටීමේ තහංචිය ඉවත් කරනවා
3. මුක වාඩම් ඉවත් කරනවා
4. මුදා හරිනවා

unnameable

a. නම් නොකළහැකි

unnamed

1. a. නම් නොකළ
2. a. නිර්නාමික

unnatural

1. a. අද්භූත
2. a. අමනුෂ්‍ය
3. a. අස්වාභාවික
4. a. දුෂ්ට

unnecessary

1. a. අනවශ්‍ය
2. a. නුවුවමනා

unneeded

1. a. උවමනා නැති
2. a. නුවුවමනා

unnerve

1. vt. අධෛර්ය කරනවා
2. vt. හිත වංචල කරනවා

unnoticeable

a. පහසුවෙන් නොපෙනෙන හෝ ඇසට හසුනොවන

unnoticed

1. a. ඇස නොගැසී
2. a. නොපෙනී

unnumbered

a. නිමක් නැති

uno

එක්සත් ජාතීන්ගේ සංවිධානය

unobjectionable

1. a. පිළිගත හැකි
2. a. විරුද්ධ විය නොහැකි

unobservable

1. අපරික්ෂාකාරිභවය
2. අපරික්ෂාකාරී බව

unobservant

1. a. අපරීක්ෂාකාරී
2. a. නිරීක්ෂා නොකරන

unobserved

1. a. නිරීක්ෂණය නොකළ
2. a. නිරීක්ෂණයට හසු නොවූ
3. a. නොපෙනී

unobstructed

1. a. අනාවරණ
2. a. අප්‍රතිහත
3. a. අබාධ