ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2505
unlooked-for
unloose
1. vt. නිදහස් කරනවා
2. vt. ලිහනවා
unlovable
1. a. ආදරය සෙනේහය දැක්විය නොහැකි
2. a. ඇලුම් කළ නොහැකි
unloved
unlovely
1. a. අප්රසන්න
2. a. ආකර්ෂණය රහිත
3. a. කැත
4. a. ප්රියංකර නොවූ
unloving
1. a. ආදරය රහිත
2. a. ඇල්ම නැති
3. a. සෙනෙභෙ නොකරන
4. සෙනෙහෙ නොකරන
unlucky
1. a. අනිෂ්ට
2. a. අපල
3. a. අවාසනාවන්ත
4. a. අසුභ
5. a. මූසල
6. a. රිටු
unmade
1. a. අවලංගු කළ
2. a. අහෝසි කළ
3. a. නිෂ්ප්රභ කළ
4. a. නොසැදූ
5. a. විනාශ කළ
unmake
1. vt. නිෂ්ප්රභ කරනවා
2. vt. විනාශ කරනවා
unman
1. vt. දුර්වල කරනවා
2. vt. ධෛර්යය පැහැරගන්නවා
unmanageable
unmanifest
1. a. අප්රකට
2. a. අප්රකාශිත
3. a. අප්රත්යක්ෂ
unmanly
unmanned
unmannerly
1. a. අශිෂ්ට
2. a. නොහික්මුණු
unmarried
unmask
vt. වෙස්මුහුණ ගලවනවා
unmasticated
1. චර්වනය නොකළ
2. නොවිකූ
unmatched
unmature
unmatured
Law. කල්නොපිරුණු
unmeaning
a. තේරුමක් නැති
unmeant
1. a. අදහස් නොකළ
2. අනභිප්රේත
unmentionable
a. නොකියහැකි