ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2504

unknown

1. Soc. අඥාත
2. Soc.n. අඥාතය
3. a. අප්‍රකට
4. a. අප්‍රසිද්ධ
5. a. නන් නාඳුනවන
6. Soc. නන්නාඳුනන
7. a. නාඳුනන
8. a. නොදත්
9. a. රටේ නැති

unknown quantity

Mat. අඥාත රාශිය

unlace

vt. පටි ලිහනවා

unladen

1. නොපැටවූ
2. a. බඩු පටවා නැති

unland

Geo. පසු බිම

unlawful

1. a. අනීතිය
2. a. අයුතු
3. Law. නීති විරොධි
4. Acc. නීති විරෝධී
5. a. නීතියට විරුද්ධ වූ
6. Soc. නීතිවිරෝධී

unlearn

1. vt. පුරුදු ආදිය අත්හරිනවා
2. vt. මතක නැති කරනවා

unlearned

1. a. අවියත්
2. a. උගත්කමක් නැති
3. a. නොදන්නා

unleash

1. Soc. ඉඩදීම
2. vt. බැමි මුදනවා
3. Soc. මුදවාහැරීම
4. මුදාහරිනවා
5. vt. වරදට ඉඩ හරිනවා

unleavened

1. පැසුම්කාරක නොයෙදූ
2. a. මුහුන් නොයෙදූ
3. යීස්ට් නොයෙදූ

unleisured

1. a. අවිවේක
2. අවිවේකී

unless

1. එසේ නැතහොත්
2. conj. නැතොත්
3. conj. මිස

unlettered

a. නූගත්

unliberated

a. අවිමුක්ත

unlicensed

a. බලපත්‍රයක් නොලත්

unlike

1. a. අසදෘශ
2. a. අසමාන
3. a. විජාතීය

unlikely

a. අසම්භාව්‍ය

unlimited

1. a. අනන්ත
2. a. අපරිච්ඡින්න
3. a. අපරිමිත
4. a. අපාර
5. Mat. අසීම
6. Phy. අසීම්
7. a. අසීමිත
8. a. ඉමක් කොනක් නැති
9. a. නොහිම්
10. a. සීමා රහිත
11. Soc. සීමාරහිත

unlined

1. a. කඩදාසි ආදිය රූල් නොගැසූ
2. a. පෝරුව නොදැමූ ඇඳුමක්
3. a. රැළි නැති
4. a. රැළි නැමි නැති

unliquidated

1. Law. අනවසායිත
2. Law. අප්‍රමාණිකෘත

unload

1. v. ගොඩබානවා
2. vt. බඩු බානවා
3. v. බාගන්නවා
4. හිස් කිරිම

unloader

1. Civ. බානා යත
2. Art. හෑල්ලුකරය

unloading

1. අවභාරණය
2. බෑම

unlock

vt. අගුළු අරිනවා