ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2503
universal joint
1. n. දසත මුට්ටුව
2. Phy. දසත මූට්ටුව
3. Art. පොදු මූට්ටුව
universal quantifier
1. Mat. සර්වත්ර ක්වොන්ටිකාරකය
2. Log. සාර්වභෞම පරිච්ඡේදකය
universalism
1. Soc. විශ්වවාදය
2. Soc. සර්ව සාධාරණත්වය
3. n. සර්වාර්ථවාදය
4. සාර්වත්රික භාවය
5. Log. සාර්වභෞමවාදය
6. Soc. සාර්වභෞමිකත්වය
universalistic
1. Soc. විශ්වව්යාපී
2. Soc. සාර්වභෞමික
universality
1. Aes. සර්වසාධාරණත්වය
2. Psy. සර්වසාධාරණතාව
3. Aes. සාර්වත්රිකත්වය
4. සාර්වත්රිකභාවය
5. n. සාර්විකතාව
universalizability
universalization
Log. සර්වව්යාප්තිකරණය
universals
Log. සාමාන්යයෝ
universe
1. n. භුවන
2. n. ලෝකධාතුව
3. n. ලෝකය
4. st. විශ්ව
5. n. විශ්වය
6. Sta. සංගහනය
7. n. සක්වල
8. n. සක්වළ
9. n. සියලු දේ
universe of discourse
Log. කථා විෂය
universitas
Law. සමායතනය
university
1. Law. මණ්ඩපය
2. n. විශ්වවිද්යාලය
3. n. සරසවිය
univocal
unix
Acc. යුනික්ස්
unjust
1. a. අකටයුතු
2. a. අදමිටු
3. a. අධර්ම
4. a. අධර්මිෂ්ඨ
5. a. අධාර්මික
6. a. අයුතු
7. a. අසාධාරණ
unjustifiable
1. Law. යුක්තිමත් නොවන
2. Law. යුක්තිසහගත නොවන
3. a. වැරදි
4. a. හේතුයුක්ති නැති
unjustified
1. a. අසාධාරණ
2. a. සාධාරණ නැති
unjustly
adv. අකාරණේ
unkempt
1. a. අශෝභන
2. a. කිලුටු
3. a. හිස නොපීරූ
unkind
1. a. අකරුණාවන්ත
2. a. අකාරුණික
3. a. අමෛත්රී
unkindness
n. අකරුණාව
unknot
vt. ගැටය මුදා හරිනවා
unknowable
Psy. අවිඥෙයය
unknowing
1. a. අවබෝධයක් නැතිව
2. a. අවිඥානකව
3. a. නොදැන