ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2502

unissued

Soc. නිකුත් නොකළ

unistratose

Bot. ඒකස්තරීය

unit

1. n. අංශය
2. n. එක
3. n. එක තැනැත්තා
4. n. එක දේ
5. n. ඒකකය
6. n. මාපකය

unit cell

1. Mat. ඒකක කෝෂය
2. Phy. ඒකක සෛලය

unit character

Psy. ඒකක ගුණය

unit cost

Mng. ඒකක පිරිවැය

unit matrix

Mat. ඒකක න්‍යාසය

unit of measurement

Art. මිනුම් ඒකකය

unit trust

Eco. ඒකක සංගතය

unit-elasticity

ඒකක නම්‍යතාවය

unitarian

n. අද්වෛතවාදියා

unitary

1. a. අභින්න
2. a. එකී
3. a. එකීය
4. Law. ඒකකීය
5. a. ඒකාත්මක
6. Aes. ඒකාත්මික
7. Mat. ඒකීය
8. ජාතිය

unite

1. v. එකතු කරනවා
2. vti. එක් කරනවා
3. vti. එක් වෙනවා
4. v. එක්තැන් කරනවා
5. vti. එක්ව ක්‍රියා කරනවා
6. v. එක්වෙනවා
7. vti. එක්සත් කරනවා
8. vti. එක්සත් වෙනවා
9. v. ගළපනවා
10. vti. විවාහ වීමට සලසනවා
11. vti. විවාහ වෙනවා
12. v. සමඟි කරනවා
13. v. සමන්නනවා
14. v. සමන්වනවා
15. v. සමහන් කරනවා
16. vti. හා වෙනවා

united

1. a. එකමුතු
2. a. එක්සත්
3. a. ඒකාබද්ධ
4. a. සමග
5. a. සමඟ
6. a. සමඟි සම්පන්න
7. a. සමඟිසම්පන්න
8. a. සමාගත
9. a. සියෝ

united kingdom

Law. එක්සත් රාජ්‍යය

united nations

a. එක්සත් ජාතීන්

uniting

n. එක්සත්වීම

unitization

1. ඒකක කරනය
2. ඒකකකරණය

unity

1. n. එක
2. Soc. එකමුතුව
3. n. එක්සත්කම
4. n. ඒකත්වය
5. n. ඒකතාව
6. n. ඓක්‍යය
7. n. සන්දර්හය
8. n. සමගිය
9. n. සමඟිය
10. n. සාමග්‍රිය
11. n. සාමාග්‍රිය

univalent

1. ඒක සංයුජ
2. a. ඒකසංයුජ
3. තනි වර්ණදේහ
4. තනි වර්ණදේහය

univalve

a. එක කපාටයක් ඇති

universal

1. a. ජගත්
2. a. දස අත
3. a. දසත
4. a. පොදු
5. a. විශ්ව
6. Aes. විශ්වව්‍යාපී
7. a. සමස්ත
8. a. සර්ව
9. Mat. සර්වත්‍ර
10. Log. සර්වසාධාරණ
11. a. සාමාන්‍ය
12. Log. සාමාන්‍යය
13. Soc. සාර්ව
14. a. සාර්වත්‍ර
15. a. සාර්වත්‍රික
16. Log. සාර්වභෞම
17. a. සාර්වභෞමික
18. a. සැම තැන්හිම පවත්නා

universal agent

1. Law. සමස්ත අනුයෝතයා
2. Law. සමස්ත ප්‍රතිකාරකයා

universal gas constant

Phy. සර්වත්‍ර වායු නියතය