ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2501

uninuclear

Bot. ඒකන්‍යෂ්ටික

uninucleate

Bot. ඒකන්‍යෂ්ටික

uninucleated

Bot. ඒකන්‍යෂ්ටික

uninvited

a. අනාරාධිත

uninviting

1. a. අප්‍රිය කරවන
2. a. අරුචි උපදවන
3. අරුව උපදවන
4. a. සිත් නොගන්න

uniocular

Psy. ඒකාක්ෂි

union

1. n. එක්සත් කිරීම
2. n. එක්සත් වීම
3. n. එක්සත්කම
4. n. ඒකාබද්ධ රාජ්‍යය
5. n. කම්කරු සමිතිය
6. Art. මූට්ටුව
7. Soc. යෝගය
8. n. විවාහය
9. n. වෘත්තීය සංගමය
10. n. සංගමය
11. Civ. සංධානය
12. n. සන්ධිය
13. n. සමවාය
14. n. සම්බන්ධතාව
15. Soc. සමිතිය
16. n. සමූහය
17. st. සියෝ

union jack

n. එක්සත් රාජධානියේ කොඩිය

union shop

Eco. සංගම් පොළ

unionism

Eco. සංගම් වාදය

unionist

n. වෘත්තීය සමිතියක සාමාකයා

unionization

සංගම්කරණය

unionize

vt. වෘත්තීය සමිති යටතට පත් වෙනවා

uniparous

1. ඒකදාරක
2. Bot. ඒකධාරී

unipolar

1. ඒකධ්‍රුව
2. ඒකධ්‍රුවීය
3. Ele. ඒකධ්‍රැවීය

unique

1. a. අතිවිශිෂ්ට
2. a. අතුල්‍ය
3. a. අද්විතීය
4. Mat. අනන්‍ය
5. a. අනන්‍යසාධාරණ
6. a. අනුපම
7. Soc. අනූපම
8. a. අසමසම
9. a. අසහාය
10. a. අසාධාරණ
11. a. පරම

uniqueness

1. Mat. අනන්‍යතාව
2. n. විශේෂත්වය

uniramous

ඒකශාඛ

uniserial

1. Bot. ඒකපංක්තික
2. ඒකශ්‍රේණික

uniseriate

Bot. ඒකශ්‍රේණික

unisex

a. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සරිලන

unisexual

1. Bot. ඒකලිංගික
2. a. ඒකලිංගික පුෂ්ප

unisexualism

1. ඒක ලිංගිකතාව
2. ඒකලිංගිකතාව

unison

1. n. එකඟකම
2. Psy. ඒකස්වනය
3. n. සංගීතයෙහි සමශබ්දතාව
4. n. ස්වර සංවාදය
5. n. ස්වරසංවාදය