ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2500
unimaginative
1. a. දන්ධ
2. a. පරිකල්පනය රහිත
3. a. හැඟීම් තොර
unimembrane
unimeter
unimodal
Psy. ඒකමාත
unimpaired
unimpeachable
1. Law. අද්යෝෂාභියෝගකාරී
2. අදෝෂාභියෝගකාරී
3. a. නිරවද්ය
4. නිරවද්යු
5. a. නිර්ද්යෝෂ
6. නිර්දෝෂ
7. a. නිර්මල
unimpeded
a. අබාධ
unimportant
1. a. අත පල්ලෙන් වැටුණු
2. a. අනවශ්ය
3. a. අප්රධාන
4. a. අල්පේශාක්ය
unimpressed
1. a. උපස්ථිතික නොවූ
2. a. සිත් නොගත්
3. a. හැඟීම් නොදනවන
unimpressive
1. a. පැහැදීමට බැරි
2. a. සිත් කා නොවදින
3. a. සිත් නොගන්න
unincorporated
1. Acc. සංස්තාගත නොකල
2. Law. සංස්ථාගත
3. සංස්ථාගත නොකළ
uninformed
a. නොදන්වන ලද
uninhabitable
1. a. වාසය කළ නොහැකි
2. a. වාසය කිරීමට නුසුදුසු
uninhabited
1. a. ජනශූන්ය
2. a. පදිංචියක් නැති
3. a. මනුෂ්යවාසයක් නැති
4. a. විජන
uninhibited
uninspired
uninspiring
a. නීරස
unintelligent
unintelligible
1. a. අවිෂය
2. a. තේරුම් නොගතහැකි
unintended
1. a. අදහස් කර නොතිබුණ
2. a. අපේක්ෂා නොකළ
unintentional
1. a. අදහස් නොකළ
2. Soc. අනධ්යාශයික
3. Psy. අනභිප්රායික
4. Soc. අනභිප්රේත
uninterested
uninteresting
1. a. ඇල්මක් නූපදන
2. a. උනන්දුවක් ඇති නොකරන
3. a. උනන්දුවක් නොදක්වන
uninterrupted
1. a. අච්ඡින්න
2. a. අවිච්ඡින්න
3. Law. නිරතුරු
4. Law. නිරන්තර