ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2499

unicellular

1. a. ඒකකණක
2. a. ඒකඡිද්‍ර
3. a. ඒකජීවාණු
4. Bot. ඒකසෛලික

unicorn

1. n. කඟවේණා
2. n. කඟවේනා

unicostate

Bot. ඒකපර්ශුක

unidentifiable

a. හඳුනා ගැනීමට නොහැකි

unidentified

a. හඳුනා නොගත්

unidirectional

Ele. ඒකදිශ

uniface

තනි මුහුණත

unifarious

Bot. ඒකපංක්තික

unification

1. n. එක්සත් කිරීම
2. ඒකීකරණය

unifilar

Phy. ඒක සූත්‍රි

uniflorous

Bot. ඒකපුෂ්පී

unifoliate

1. Bot. එක්පත්
2. Bot. ඒකපත්‍රී

unifomity

ඒකාකාරතාව

uniform

1. a. එක සේ පවත්නා
2. එකම හැඩයක් ඇති
3. ඒක රූප
4. Aes. ඒකරූපී
5. a. ඒකාකාර
6. Mng. ඒකීය
7. a. තුල්‍යරූප
8. n. නිල ඇඳුම
9. a. වෙනස් නොවන
10. a. සම
11. Mng. සමරූපි

uniformitarianism

සම විපර්යාසතා වාදය

uniformity

1. Psy. එකාකාරත්වය
2. Mng. එකීයත්වය
3. Aes. ඒකරූපතාව
4. Soc. ඒකාකාරත්වය
5. Civ. ඒකාකාරතාව
6. ඒකාකාරීත්වය
7. n. වෙනස් නොවන බව
8. Mng. සමරූපතාව
9. n. සමානත්වය
10. n. සාරුප්‍යය

uniformly

1. adv. ඒකාකාරයට
2. adv. ඒකාකාරයෙන්
3. adv. ඒකාකාරව

unify

1. vt. එක්සත් කරනවා
2. vt. ඒකාබද්ධ කරනවා

unijugate

Bot. ඒකයුග්ම

unilabiate

ඒක-ඕෂ්ඨි

unilateral

1. Mng. ඒකපාක්ෂික
2. Psy. ඒකපාර්ශ්ව
3. Soc. ඒකපාර්ශ්වික
4. a. ඒකාංශ
5. Bot. ඒකාංශික
6. Law. තනි පාර්ශ්වික

unilateral contract

Acc. තනි පාර්ශ්වික ගිවිසුම

unilocular

1. Bot. ඒකකෝෂ්ඨික
2. Bot. ඒකකෝෂ්ඨීක

unimaginable

1. a. අචින්ත්‍ය
2. අවන්ත්‍ය