ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 500

cma

පරිගණක සහායිත නිෂ්පාදනය

cmos

සන්නායකය

cnidaria

නීඩාරියා

cnidoblast

දංශක සෛලය

cnidocil

දංශප්‍රේරකය

cnidocyst

දංශක කෝෂ්ඨය

co

1. prefix. එක්ව
2. prefix. සම
3. prefix. සමග
4. prefix. සහකාර

co-accused

සම චුදිතයා

co-actors

සහ-ක්‍රියාකාරීන්

co-agent

සමනියෝජිත

co-altitude

අනු-උන්නතාංශය

co-author

n. සමකර්තෘ

co-axial

සමක්ෂක

co-celibate

සබ්‍රහ්මචාරී

co-conjugate

1. සහප්‍රතිබද්ධ
2. සහප්‍රතිබද්ධය

co-creditor

1. සම ණයහිමියා
2. සහණයහිමියා

co-culture

සහරෝපණය

co-cycle

සහචක්‍රය

co-debtor

හවුල් ණයකරු

co-declination

අනුක්‍රාන්තිය

co-decree-holder

සම තීන්දු ප්‍රකාශය දරන්නා

co-defendant

Law. සහ විත්තිකරු

co-delinquent

සහ-අපචාරියා

co-dominance

සහප්‍රමුඛතාව