ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 501

co-dominant

1. adj. සහප්‍රමුඛ
2. සහප්‍රමුඛය

co-driver

සහය රියදුරු

co-ed

n. ශිෂ්‍යාව

co-education

1. මිශ්‍ර අධ්‍යාපනය
2. සහාධ්‍යාපනය

co-efficient

සංගුණකය

co-emptio

1. ක්‍රය විවාහය
2. ව්‍යාජ විකිණීමක් මගින් භාර්යාව මිලයට ගැනීම

co-emption

ක්‍රය විවාහය

co-enzyme

1. සහ-එන්සයිමය
2. සහඑන්සයිමය

co-equal

එක සමාන

co-evolution

1. සම පරිණාමය
2. සහපරිණාමය

co-exist

1. සමව පවතිනවා
2. සහවනයෙහි යෙදෙනවා

co-existence

1. සහජීවනය
2. සහපැවැත්ම
3. සමපැවැත්ම
4. එකට පැවතීම
5. සහවනය

co-existent

1. සමකාලීන
2. සහවන

co-extensive

සම විස්තීර්ණ

co-extensiveness

සම විස්තාරිතාව

co-factor

සහසාධකය

co-fermentation

1. සහපැසීම
2. සහපාක

co-function

අනුශ්‍රිතය

co-generation

1. සහෝත්පාදනය
2. සමජනනය කිරීම

co-habitation

සංවාසය

co-heir

1. සම උරුමක්කාරයා
2. සමඋරුමකරුවා

co-intergrate

සහසම්බද්ධය

co-intergration

සහසම්බන්ධනය

co-leaders

සහ-නායකයෝ