ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 502

co-linear

සමරේඛීය

co-linearity

සමරේඛීයතාව

co-log

1. සහලඝු
2. සහ ලඝු

co-obligor

1. සහ බන්ධකයා
2. සහබන්ධකයා

co-op

n. සමූපකාර සමිතිය

co-operate

සහයෝගිව ක්‍රියා කරනවා

co-operation

1. එකමුතුකම
2. සමුපකාරය
3. සමූපකාරය
4. සහයෝගය
5. සහයෝගිතාව

co-operative

1. සමුපකාර
2. සමුපකාරී
3. සමූපකාර
4. සමූපකාරය
5. සහයෝග
6. සහයෝගය
7. සහයෝගී
8. සහයෝගීතාව

co-operator

1. සමූපකාර සමිතියක සාමාකයා
2. සමූපකාර සමිතියක සාමාජිකයා
3. සහයෝගීව ක්‍රියා කරන්නා

co-opt

v. තව තෝරා ගන්නවා

co-optation

n. වැඩිපුර තෝරා ගැනීම

co-ordinate

1. adj. එක සමාන
2. vt. එකලස් කරනවා
3. vt. ඒකීභූත කරනවා
4. a. නියාමක
5. vt. පිළියෙල කරනවා
6. vt. සකස් කරනවා
7. n. සමකක්ෂය
8. Oth. සමපන්තික
9. adj. සමවර්ගීය
10. n. සම්බන්ධීකරණය
11. v. සම්බන්ධීකරණය කරනවා
12. a. සමාන තත්ත්වයෙහි වූ
13. vt. සමාන බවට හරවනවා
14. v. සමායෝජනය කරනවා
15. Law. සහ විධානය කරනවා

co-ordinates

ඛණ්ඩාංක

co-ordination

1. සංවිධානය
2. සම්බන්ධීකරණය
3. සමානකම
4. සමායෝජනය
5. සාරුප්‍යය

co-ordinatograph

ඛණ්ඩාංකරේඛය

co-ordinator

1. සම්බන්ධිකාරක
2. සම්බන්ධිකාරකයා
3. සමායෝජකය
4. සමායෝජකයා

co-ovarial

සහඩිම්බකෝෂීය

co-owner

1. හවුල් අයිතිකරු
2. හවුල්කරු

co-ownership

1. හවුල් අයත් බව
2. හවුලේ අයිති බව

co-partner

1. සමහවුල්කරු
2. පංගුකාරයා
3. සම හවුල්කරු
4. සහකාරයා

co-partnership

1. සම හවුල
2. හවුල් ව්‍යාපාරය
3. පොදු හවුල
4. සම හවුල් ව්‍යාපාරය
5. පංගුකාරකම

co-pigment

සහවර්ණකය

co-pilot

සමනියමුවා

co-plaintiff

සම-පැමිණිලිකරු