ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 876

erupt

vi. පිට දමනවා

eruption

1. උද්භේදය
2. n. දදය
3. පැලීම
4. පිපිරී පිටවීම
5. පිපිරීම
6. n. බිඳගෙන යාම
7. n. බිබිළි ආදිය හටගැනීම
8. n. විදාරණය
9. n. වේගයෙන් පිපිරීම
10. ස්ඵෝටනය

eruptive

a. බිඳීගෙන යන

erysipelas

1. Med. උදර්දය
2. Med. එරිසිපැලස

erythema

1. Med. එර්තිමාව
2. Med. රොහිතිමාව

erythraemia

Med. එරිත්‍රීමියාව

erythrina indica

1. n. එරබදු
2. n. එරමුදු

erythrobacteria

1. Bot. එරිත්රොබැක්ටීරියා
2. Bot. එරිත්‍රොබැක්ටීරියා

erythroblast

1. එරිත්රොබ්ලාස්ටය
2. ප්‍රරක්තාණුව

erythroblastosis fetalis

Med. එරිත්‍රාබ්ලාස්ටෝසිස් පිටේලිස්

erythrocyte

1. රක්තාණු අවසාදුන වේගය
2. රක්තාණුව
3. රතු රුධිරාණුව
4. රතුරුධිරාණුව
5. n. රතුවන් රක්තාණු
6. Med. රෝහිතසයිටය

erythrocyte sedimentation rate

Med. රෝහිතසයිට අවසාදන වේගය

erythrocytic

රක්තාණුක

erythrodextrin

එරිත්රොඩෙක්ස්ට්‍රින්

erythrogenic

Psy. රෝහිතජනක

erythromycin

1. එරිත්රොමයිසින්
2. එරිත්‍රොමයිසින්

erythrophilous

1. රක්තකාමි
2. Bot. රක්තකාමී

erythrophyll

1. එරිත්රොෆිල්
2. Bot. එරිත්‍රොපිල්

erythropoiesis

රක්තාණුජනනය

erythropsia

1. Psy. එරිත්රොප්සියාව
2. Psy. එරිත්‍රොප්සියාව

escalade

v. බලකොටුවකට ඉණිමන් මඟින් නගිනවා

escalate

1. vti. ක්‍රමයෙන් වැඩි වී යනවා
2. vti. යම් කාරියක් තියුණු කරනවා
3. vti. වැඩි කරනවා
4. vti. වැඩි වෙනවා

escalation

උත්සන්න වීම

escalator

1. n. ඉහළ නැගීමේ යන්ත්‍රය
2. n. ගමන් කරන තරප්පුව
3. Civ. සෝපාන යන්ත්‍රය
4. Soc. සෝපානය