ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 875
erotic
1. Soc. අනුරාගී
2. Psy. කාමී
3. a. කාමුක
4. Soc. ශාංගාර
5. Psy. ශෘංගාර
6. a. ශෘංගාරාත්මක
7. ශෘංගාරී
8. Aes. සරාගී
eroticism
1. Soc. අනුරාගය
2. Psy. කාමිත්වය
3. Soc. ශාංගාරකාමීත්වය
4. Psy. ශෘංගාරය
5. Aes. සරාගත්වය
6. සරාගිත්වය
erotomania
1. Psy. කාමොන්මාදය
2. කාමෝන්මාදය
err
1. vi. නොමග යනවා
2. vi. මුළා වෙනවා
3. vi. වරද කරනවා
4. vi. වරද්දනවා
5. v. වරදිනවා
errand
n. සන්දේශය
errant
errantry
n. පරිහ්රමය
errata
1. n. අශුද්ධ පාඨ
2. දෝෂ
erratic
1. අනියාමික
2. a. අස්ථිර
3. a. නොමග යන
4. Sta. ව්යභිචාරී
erratics
1. Geo. අගම්ගල්
2. ආගන්තුක පාෂාණ
erratum
1. n. අශුද්ධ පාඨය
2. n. ද්යෝෂය
3. දෝෂය
erring
1. a. පව් කරන
2. a. ප්රමාදී
3. a. මුළාවෙන් ක්රියා කරන
erroneous
1. a. අසත්ය
2. a. වැරදි සහිත
3. Sur. සද්යෝෂී
4. සදෝෂී
5. a. ස්ඛලිත
6. Sur. සාවද්ය
7. සාවද්යු
error
1. n. ද්යෝෂය
2. දෝෂය
3. n. ප්රමාදය
4. n. පාපය
5. n. භ්රමය
6. n. භ්රාන්තිය
7. n. මුළාසිය
8. n. වරද
9. st. වැරදි
10. n. වැරැද්ද
11. Log. විභ්රමය
12. n. සාවද්යය
13. සාවද්යුය
error-signal
errors
ersatz
a. ආදේශකය
erst
erstwhile
eruciform
eructation
1. n. ගිනිකඳු පිපිරීයාම
2. n. රාමතෙල් ඇරීම
erudite
1. a. උගත්
2. a. කෝවිද
3. n. ඡේක
4. a. නැණවත්
5. a. පණ්ඩිත
6. a. ප්රඥාවත්
7. a. ප්රඥාවන්ත
8. a. බහුශ්රැත
9. බහුශ්රුත
10. a. බුහුසූ
11. a. විචක්ෂණ
12. විදග්ධ
13. a. විද්වත්
14. a. වියත්
15. a. විශාරද
16. a. හපන්
erudition
1. n. ප්රඥාව
2. n. පාණ්ඩිත්යය
3. Aes. බහුශ්රැතභාවය
4. බහුශ්රුතභාවය
5. විදග්ධ භාවය
6. n. වියත්කම
7. වෛදග්ධ්යය
erumpent
Bot. උත්ස්ඵෝටී