ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 874
ergastoplasm
ergodicity
Mat. ශක්තිපථතාව
ergograph
1. Geo. මිශ්ර ප්රස්තාරය
2. Psy. ශ්රමරේඛය
ergometrine
Med. අර්ගොමෙට්රින්
ergonomics
1. ක්රමක්ෂමතා විද්යාව
2. මිනිස් කාර්ය පරිසර සම්බන්ධතා විද්යාව
3. n. වැඩ අධ්යයනය
4. Eco. ශ්රමක්ෂමතා විද්යාව
5. සුඛායන ඇඟලුම්
6. සුඛෝපයෝගී විද්යාව
ergosterol
1. Med. අර්ගස්ටෙරොල්
2. අරැගොස්ටෙරොල්
3. ගස්ටෙරොල්
ergot
ergotamine
Med. අර්ගොටමින්
ergotoxine
Med. අර්ගටොක්සින්
ergs
erin
eriometer
Phy. රෝම මානය
eristic
Log. කුද්දිෂ්ට තර්කන
erlang
erlenmeyer flask
Che. අලන්මයිර් fප්ලාස්කුව
ermine
1. n. සුදු ලොම් ඇති මුගටි වර්ගයකගේ ලොම්
2. n. සුදු ලොම් ඇති මුගටි වර්ගයක්
3. n. සුදු ලොම් ඇති මුගටින්ගේ ලොම්
erne
erode
1. vt. කාවදිනවා
2. vt. සෝදාගෙන යනවා
eroded
Bot. විඛාදිත
erogenous
Psy. මදජනක
eros
1. Log. කාමතෘෂ්ණාව
2. Log. කෛවල්ය ප්රේරකය ප්ලේටෝ දර්ශනය
erosion
1. Med. ක්ෂරණය
2. Geo. කෑම
3. n. ඛාදනය
4. n. සෝදාගෙන යාම
5. n. සෝදාපාලු වීම
6. සෝදා පාළුව
7. n. හෝදාපාළුව
erostrate
Bot. විතුණ්ඩ
erotetic
Log. ප්රශ්නාර්ථවාචී