ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 873

eradiculose

1. Bot. විමුල
2. විමූල

eramosus

Bot. විශාක

erase

1. vt. මකනවා
2. Inf. මකන්න
3. vt. මකාදමනවා
4. v. ලොප් කරනවා

eraser

1. Art. ඉරේසරය
2. n. මකනකෑල්ල
3. n. මකනය
4. n. මකාදැමීමේ උපකරණය
5. n. රබර් කෑල්ල
6. n. රබර්කෑල්ල

erases

මැකීම්

erastianism

Log. ඉරස්තියානුවාදය

erasure

1. n. කටුගෑම
2. n. මකාදමන ලද්ද
3. Law. මැකීම

erbium

1. Che. අබියම්
2. බියම
3. n. ලෝහමය මූලද්‍රව්‍යයක්

ere

1. prep. පළමු
2. prep. පෙර

erect

1. Phy. උඩුකුරු
2. a. ඌර්ධ්ව
3. a. ඍජු
4. vt. ඔසවනවා
5. a. කෙළින්
6. vt. කෙළින් කරනවා
7. v. ගොඩ නඟනවා
8. vt. තනනවා
9. vt. නගනවා
10. සෘජු

erectile

1. a. උත්සාහකාරී
2. a. කෙළින් සිටුවිය හැකි

erectile tissue

Med. උත්ථාපක පටකය

erecting

Civ. ඉදි කිරීම

erecting prism

Phy. ඌර්ධ්වකාරක ප්‍රිස්මය

erection

1. n. ඉදි කිරීම
2. Civ. ඉදි කෙරුම
3. Soc. උත්තිථිය
4. Soc. උදර්ජනය
5. n. කෙළින් කිරීම
6. n. කෙළින් සිටීම
7. n. නිර්මාණය
8. n. පිහිටුවීම

erectopatent

සෘජු විස්තීර්ණ

erector

n. ඉදි කරන්නා

eremite

1. n. ක්‍රිස්තියානි තාපසයා
2. n. සන්‍යාසියා

erepsin

Med. එරෙප්සින්

ereptase

Bot. එරෙප්ටේස්

ereption

Law. පැහැරගැන්ම

erethism

1. Psy. අතිසංවේද්‍යතාව
2. අතිසංවේද්‍යුතාව

erg

1. Mat. අර්ගය
2. n. අර්ග්
3. Phy. ගර්ගය

ergastic

1. නිර්ජිව
2. Bot. විජීව