ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 872

equipartition

1. Mat. සමභාජනය
2. සමවිභාජනය

equipment

1. Soc. ආම්පන්න
2. Mng. උපකරණ
3. උපකරණය
4. n. උවමනා උපකරණ
5. Phy. බඩු බාහිර
6. බඩුබාහිර
7. Soc. බඩුබාහිරාදිය
8. n. සම්පාදනය
9. Soc. සම්හාරය

equipoise

1. n. නොසැලෙන බව
2. n. සමතාව

equipollence

Log. සමශක්තිය

equipollent

1. සමඵල
2. a. සමාන බල ඇති

equipotential

Mat. සමවිභව

equipotentiality

Psy. සමවිභවතාව

equireturns

1. Acc. සමඑල
2. සමඵල

equitable

1. a. අපක්ෂපාතී
2. a. සාධාරණ
3. Law. සාධාරණතාත්මක
4. සාධාරණය

equitant

Bot. අධිහිත

equities

1. සාධාරණ න්‍යායන්
2. Eco. සාමාන්‍ය කොටස්

equity

1. n. න්‍යාය
2. n. යුක්තිය
3. Mng. සමකොටස්
4. n. සාධාරණත්වය
5. Law. සාධාරණතාව
6. Acc. සාධාරණය

equivalence

1. Phy. තුල්‍යතාව
2. Che. සමකතාව
3. n. සමතාව

equivalent

1. a. එකාකාර
2. a. තුල්‍ය
3. Log. තුල්‍යය
4. Log. තුල්‍යාර්ථය
5. Mng. පර්යාය
6. a. සම
7. සම වටිනාකම් ඇති
8. a. සමක
9. Phy. සමකය
10. Phy. සමතුල්‍ය
11. Che. සමතුල්‍යය
12. a. සමපල
13. Mng. සමාන
14. n. සමාන වස්තුව
15. සමාර්හ

equivalent weight

1. Che. සමක හාරය
2. Che. සමක හාරාංකය
3. Che. සංයෝජන භාරාංකය

equivalve

සමපියන්

equivocal

1. අවිනිශ්චිතාර්ථක
2. ද්ව්‍යර්ථික
3. a. නොපැහැදිලි අර්ථ ඇති
4. Log. ශබ්දඡල
5. a. සංදිග්ධ
6. සන්දේහාර්ථක
7. a. සැක උපදවන

equivocality

Log. ශබ්දඡලතාව

equivocate

1. vi. දක්ෂ ලෙස බොරු කියනවා
2. Log. ශබ්දඡල යෝජනය කරනවා

equivocation

1. Acc. උභය වාක්‍යය
2. උභයාර්ථවාචක
3. n. වක්‍රෝක්තිය
4. n. වක්‍රෝත්තිය
5. n. ශබ්දචලනය
6. Log. ශබ්දඡලයෝජනය
7. ශබ්ද ඡලය
8. සන්දේහාර්ථක භාෂිතය

equlibrium

සමතුලිතතාව

era

1. n. කාලපරිච්ඡේදය
2. n. යුගය
3. n. වර්ෂ ප්‍රමාණය
4. n. සමය

eradicate

1. vt. මුලින් උපුටා දමනවා
2. v. වඳ කරනවා

eradication

1. n. උත්පාටනය
2. මුලිනුපුටා දැමීම
3. n. මූලෝත්පාටනය
4. n. සමුච්ඡේදනය
5. n. සමූලෝත්පාටනය