ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 871
equicontinuous
Mat. සමසන්තතික
equiconvex
Phy. සම උත්තල
equidistance
st. සමදුර
equidistant
equidistribution
Sta. සමව්යාප්තිය
equifinanality
equilateral
equilateral triangle
equilenin
1. එක්විලෙනින්
2. ඉක්විලෙනින්
equilibrant
Mat. සමතෝලකය
equilibration
Che. සමතුලනය
equilibrium
1. n. නොසැලෙන බව
2. n. සමතාව
3. Law. සමතුලතාව
4. n. සමතුලිතතාව
5. Med. සමතෝලය
6. n. සමබරතාව
7. n. සමභරතාව
equilibrium constant
Che. සමතුලිතතා නියතය
equiline
equimolar
equimolecular
equine
1. a. අශ්වයන් පිළිබඳ වූ
2. a. අශ්වාකාර
equinoctial
equinoctial line
Geo. විෂුව රේඛාව
equinoctial point
Geo. විෂුව ලක්ෂ්යය
equinophobia
equinox
equip
1. v. පෙරුම් පුරනවා
2. vt. සජ්ත කරනවා
3. vt. සූදානම් කොට දෙනවා