ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 870
equaliser
Mat. සමකාරකය
equalitarianism
Soc. සමානාත්මතා වාදය
equality
1. st. සමක
2. n. සමකත්වය
3. n. සමතාව
4. n. සමාන බව
5. Mat. සමානතාව
6. n. සමානාත්මතාව
7. n. සාම්යය
8. n. සාමාන්යය
equalization
equalize
1. vt. සම කරනවා
2. vt. සමාන බවට පමුණුවනවා
equalizer
1. සම කරනය
2. n. සමානකරණය ලකුණු ක්රීඩාවක්
equally
1. adv. එක තරම්
2. adv. එක ලෙස
3. adv. එකසරියේ
4. adv. සමව
5. adv. සරිසරියේ
6. adv. හරිහරියට
equanimity
1. n. උපේක්ෂාව
2. n. ශාන්තභාවය
3. n. සමචිත්තතාව
4. සමවත්තතාව
equanimous
a. උපේක්ෂා සහගත
equate
1. vt. සම කරනවා
2. vt. සම සේ සලකනවා
3. Soc. සමකරනවා
4. Mat. සමයනවා
5. v. සරි කරනවා
equating
equation
equator
1. n. නිරක්ෂ රේඛාව
2. n. නිරක්ෂය
3. st. සමක
4. n. සමකය
equatorial
1. a. නිරක්ෂයට අයත්
2. a. නිරක්ෂයට යාබද
3. a. සමක
equatorial current
Geo. සමක ප්රවාහය
equerry
1. n. අශ්වපාලයා
2. n. ආරක්ෂක මුලාදෑනියා
3. n. රාජභටයා
equestrian
1. a. අශ්වයන් පිළිබඳ වූ
2. n. අශ්වාරෝහක
3. n. අශ්වාරෝහකයා
equi
n. සම
equi-angular
equi-correlative
equi-distant
equiangular
equianharmonic
1. Mat. සමානනුවර්ත්ය
2. Mat. සමානනුවර්තී
equiaxial
Mat. සමානාක්ෂක