ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 869
epitrochoid
Mat. අපිචාර්තුලිකාභය
epivalve
Bot. අපිකපාටය
epixylous
epizoic
epizootic
1. පශු වසංගත
2. සත්ත්ව වසංගත
3. සත්ත්ව වසංගතය
epoch
1. අනුයුගය
2. Mat. අවධිය
3. n. කාලපරිච්ඡේදය
4. Phy. කාලය
5. Civ. කාලාරම්භ දුර
6. Mat. කාලාරම්භය
7. n. යුගය
8. n. වකවානුව
9. n. වැදගත් කාලපරිච්ඡේදය
epoch-making
1. a. යුගයක මුල් පුරන
2. a. විශිෂ්ට
eponychium
eponym
1. Soc. අපිනාමය
2. Soc. අපිනාමිකයා
3. n. පාරකට යොදන ගෞරවාර්ථ නාමය හිමි තැනැත්තා
4. n. ස්ථානයකට යොදන ගෞරවාර්ථ නාමය හිමි තැනැත්තා
epoophoron
epoxides
epoxy resin
Ele. ඉපොක්සි දුම්මල
epsilon
1. Mat. එප්සයිලොන්
2. n. ග්රීක හෝඩියේ අකුරක්
epsom salts
n. සවිඳලුණු
epu
epunit
Eco. එපුනිටය
epuration
Che. විශෝධනය
epyllion
equability
n. සමතාව
equable
equal
1. a. එක පමණ
2. a. එකසම
3. a. එකසමාන
4. a. තත්සම
5. a. තුල
6. a. තුල්
7. a. තුල්ය
8. n. තුල්යයා
9. a. තුලිත
10. a. නිභ
11. a. යමකට ශක්තිය ඇති
12. a. සජාතීය
13. a. සදිස
14. a. සම
15. v. සමකරනවා
16. prep. සමසම
17. a. සමාන
18. n. සමාන තැනැත්තා
19. n. සමානයා
20. a. සරි
21. a. සා
22. a. සාධාරණ
23. a. හරි
equal-area projection
1. Sur. සම වර්ගඑල ප්රක්ෂේපණය
2. Geo. සමක්ෂේත්ර ප්රක්ෂේපණය
equalisation
equalise
Sur. සම කිරීම