ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 868

epistemology

1. n. ඥාන මීමාංසාව
2. ඥාන වින්‍යාසය
3. n. ඥාන විභාගය
4. Log. ඥානවිභාගය

episternum

1. අප්‍යුරෝස්ථිය
2. අපිඋරතලය

epistle

1. n. ලිපිය
2. n. ලේඛ්‍ය පත්‍රය
3. සංදේශ පත්‍රය
4. n. සංදේශය
5. n. හසුන

epistolary

a. ලේඛ්‍යක

epistoma

අපිපුටය

epistome

අපිපුටය

epistrophe

Bot. අභිවර්තනය

epistrophic

Bot. අභිවර්තී

episyllogism

Log. උත්තර සංවාක්‍යය

epitaph

1. Aes. සමරු පාඨය
2. n. ස්මාරකයක ලියන ලද්ද
3. n. ස්මෘතිප්‍රබන්ධය
4. සොහොන් කොත් පාඨය
5. සොහොන්කොත් පාඨය

epitasis

1. (නාට්‍යයේ) පූර්වෝත්සන්න අවස්ථාව/ පූර්වෝච්ච අවස්ථාව
2. Aes. එපිටාසිය

epithalamium

1. මංගල කුටිය
2. මංගල ගීතය

epitheca

Bot. අපිපේටිකාව

epithecal

Bot. අපිපේටික

epithelial tissue

Med. අපිච්ඡද පටකය

epithelio-chorialis

අපිච්ඡද-කෝරියම් කලලබන්ධය

epitheliocyte

අපිච්ඡද සෛලය

epithelioma

Med. එපිතිලියෝමාව

epithelium

1. Bot. අපිචඡදය
2. n. අපිච්ඡදය

epithem

Bot. අපිතීමය

epithet

1. ගරු පදය
2. Oth. ගුණනාමය
3. n. ගුණවාචකය
4. ගුණවාචනය
5. Aes. විරුද නාමය
6. විරුදුනාමය
7. n. විශේෂණය

epitome

1. පරම නිදර්ශනය
2. n. සංක්ෂේපය
3. n. සංග්‍රහය
4. n. සාරය

epitomise

vt. සංක්ෂේපයෙන් දක්වනවා

epitomize

n. යමක ප්‍රතිමූර්තිය වනවා