ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 867
epipodite
epipodium
epipterygoid
epipubis
epirhizous
episcopacy
1. n. බිෂප්වරුන්ගේ පාලනය
2. බිස්කුපාලිතය
3. Law. බීස්කුපාලිතය
episcopal
1. a. පාරිදර්ශික
2. a. බිෂප්වරුන් පිළිබඳ
3. Law. බීස්කුපාලිත
episcope
Phy. එපිස්කෝපය
episcotister
Psy. අපිතිමිරායකය
episematic
episepalous
Bot. අපිමණිපත්රී
episode
1. n. අතුරුකථාව
2. n. ආඛ්යානය
3. Aes. උපාඛ්යානය
4. n. කථාංගය
5. n. සිද්ධිය
episodic
1. උපාඛ්යාන රූපී
2. Aes. උපාඛ්යානරූපී
3. Aes. ප්රාසංගික
episome
epispadias
Med. අපිවිකර්ෂය
episporangium
epispore
Bot. උඩුසිවිය
episporium
Bot. උඩුසිවිය
epistasis
epistasy
epistatic
epistaxis
1. Med. අපිස්යන්දය
2. නාසික රක්තපාතය
episteme
epistemic
Log. ඥානසම්බන්ධී