සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1212
කැටුව යන සෙනඟ
n. retinue
කැටුව යනවා
කැටුව යන්නා
n. attender
කැඩපත
1. n. glass
2. n. mirror
3. n. speculum
4. n. looking glass
කැඩපතකින් මෙන් පෙන්වනවා
vt. mirror
කැඩපත්කරණය
කැඩ්මියම්
n. cadmium
කැඩ්මියම් කහ
Aes. cadmium yellow
කැඩ්මියම් කෝෂය
Phy. cadmium cell
කැඩ්මියම් නම් මූලද්රව්යය
n. cadmium
කැඩැස්තර
Sur. cadastral
කැඩිත්ත
Law. slip
කැඩිම්යම්
Che. cadmium
කැඩිමියම්
කැඩිය
කැඩිය හැකි
a. breakable
කැඩී යනවා
Civ. give
කැඩීබිඳී යාම
1. n. disintegration
2. n. disrepair
කැඩීම
කැඩුණු
කැඩුණු කැබෙල්ල
n. fragment
කැඩුණු කොටස්
Acc. fractions
කැඩුණු දේ
n. breakage