ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1755

per annum

1. adv. අවුරුදු පතා
2. Acc. වසරකට
3. Law. වසරකට වරක්

per capita

1. Sta. එක් හිසකට
2. Sta. ඒක පුද්ගල
3. Sta. ප්‍රතිශ්‍රීර්ෂ
4. Acc. ප්‍රතිශ්‍රීර්ෂ වශයෙන්
5. Sta. හිස් ගණනට

per capita income

1. Acc. ඒක පුද්ගල ආදායම
2. Acc. ප්‍රතිශ්‍රීර්ෂ ආදායම

per diem

Acc. දිනයකට

per se

1. adv. එයින්ම
2. Law. ඒ ස්වරූපයෙන් ම
3. Acc. ඒ ස්වරූපයෙන්ම
4. adv. තනියම

per-radial

පාරාරීය

per-radii

පාරාර

per-radius

පාරාරය

peracidity

1. අත්‍යාම්ලිකතාව
2. අති-ආම්ලිකතාව
3. Che. අතිආම්ලිකතාව

peradventure

1. adv. බාගවේලාවට
2. adv. සමහර විට

perambulate

1. v. එහා මෙහා ඇවිදිනවා
2. vi. ඔබ මොබ යනවා

perambulation

n. පරිභ්‍රමණය

perambulator

1. n. අත දරුවන් තබා තල්ලුකරන රථය
2. Geo. දුරමානය
3. දූර මානය
4. n. දූරමානය
5. Sur. වාරමානය

percale

1. කේල්
2. n. වියන ලද කපුපිළී

perceivable

1. දැකිය හැකි
2. සංජානනය කළ හැකි

perceive

1. vt. තේරුම් ගන්නවා
2. vt. දකිනවා
3. Aes. ප්‍රත්‍යක්ෂ කරනවා
4. vt. යමෙකුට දැනෙනවා

percent

Psy. සියයට

percentage

1. Mat. ප්‍රතිශත
2. n. ප්‍රතිශතය
3. n. ප්‍රතිශෝධනය
4. n. සියයට ගණන

percentage point

Sta. ප්‍රතිශත ලක්ෂ්‍යය

percentile

Psy. ප්‍රතිශතකය

percept

1. n. උපලබ්ධි එලය
2. උපලබ්ධි ඵලය
3. Log. සංඥාකය
4. Psy. සංඥාතය

perceptibility

n. සංජානනය කිරීම

perceptible

1. a. ඉන්ද්‍රියගෝචර
2. a. තේරුම්ගත හැකි
3. a. දැක්ක හැකි

perception

1. Law. අනුබොධය
2. Acc. අනුබෝධය
3. n. අවබෝධය
4. n. දැකීම
5. පරිඥානය
6. n. ප්‍රග්‍රහය
7. n. ප්‍රත්‍යක්ෂඥානය
8. Aes. ප්‍රත්‍යක්ෂය
9. n. විභාවනය
10. n. විභාවනාව
11. st. වේදනා
12. n. වේදනාව
13. n. සංජානනය
14. සංඥානනය
15. n. හැඟීම