ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1756

perceptive

a. ප්‍රත්‍යක්ෂඥානය හා සබැඳි

perceptual

Soc. සංජානක

perch

1. vti. උසක ලගිනවා
2. n. උස් ආසනය
3. vti. තබනවා
4. n. පක්ෂීන් ලගින තැන
5. n. පර්චස් එක
6. vti. පිහිටුවනවා
7. v. ලගිනවා
8. Civ. ලැගුම
9. v. වහනවා

perchance

1. adv. අහම්බෙන්
2. adv. සමහර විට

perching

නිමාම් සැකැසීම

perchloric acid

Che. පක්ලෝරික් අම්ලය

perchloride

Med. පර්ක්ලෝරයිඩ්

percipient

1. Psy. ප්‍රතිග්‍රාහක
2. n. හැඟීමක් ලබන තැනැත්තා

percolate

1. vti. ඇතුළට කාන්දු වෙනවා
2. කාන්දු වෙනවා
3. vti. වෑස්සෙනවා

percolation

Che. වෑස්සීම

percolator

1. n. කෝපි පෙරන උපකරණය
2. n. පෙරහන
3. Che. වාස්සනය

percrystallization

පාරස්ඵටිකීකරණය

percurrent

Bot. පරසාරී

percussion

1. Med. ආනිහනනය
2. n. එකට වැදීම
3. n. ඝට්ටනය
4. Phy. පිරිගැටුම
5. Mat. සමාඝාතය
6. Aes. සමාස්ථානය

percussion cap

Che. ප්‍රස්ඵෝටකය

percussion instrument

Phy. සමාඝාත තූර්ය භාණ්ඩය

perdistillation

පාරාසවනය (පාර-ආසවනය)

perdition

1. n. විනාශය
2. n. සදහටම වූ අපාදුක

perdurable

Law. සදාතන

pere

n. පියා

peregrinate

1. vi. තැනින් තැන යනවා
2. vi. සැරිසරනවා

peregrination

n. දේශාටනය

peregrine

n. උකුස්සන් විශේෂයක්

pereiopod

චරපාදය