ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1757
peremptory
1. a. අනුල්ලංඝනීය
2. a. නියත
3. Law. නියමබැඳි
4. a. වහා පිළිපැදිය යුතු
perennation
Bot. කාලතරණය
perennial
1. Aes. අවිරත
2. a. නිත්ය
3. a. නිරන්තර
4. Bot. බහුවාර්ෂක
5. Bot. බහුවාර්ෂකය
6. a. බහුවාර්ෂික
7. n. බහුවාර්ෂිකය
8. Aes. වර්ෂස්ථායි
9. a. වර්ෂස්ථායී
10. Log. සනාතන
perennials
Geo. බහු වාර්ෂිකයෝ
perennibranchiata
perennibranchiate
1. n. චිරක්ලෝමිකයා
2. adj. චිරක්ලෝමීය
perestorika
perestroika
1. Log. ප්රතිව්යුහනය
2. Log. පිරිස්ත්රොයිකාව
perfect
1. a. අඩුලුහුඬු නැති
2. a. අපණ්ණ
3. a. අශෛක්ෂ
4. a. නිර්ද්යෝෂ
5. vt. නිර්ද්යෝෂභාවයට පත් කරනවා
6. නිර්දෝෂ
7. නිර්දෝෂභාවයට පත් කරනවා
8. Soc. පරිපූර්ණ
9. Law. පරිපූර්ණ කරනවා
10. Aes. පරිසමාප්ත
11. a. පාරප්රාප්ත
12. පිරිපුන්
13. a. ශ්රේෂ්ඨ
14. a. සම්පූර්ණ
15. vt. සම්පූර්ණ කරනවා
16. Aes. සුසාධිත
perfect gas
Mat. පරිපූර්ණ වායුව
perfectibility
1. Log. පරිපූර්ණතාව
2. Log. සංසාධ්යතාව
perfectible
a. පූර්ණ කළහැකි
perfection
1. n. උතුම් ගුණය
2. n. නිර්ද්යෝෂතාව
3. නිර්දෝෂතාව
4. Log. පරිපූර්ණත්වය
5. පරිපූර්ණතාව
6. Log. පරිසමාප්තිය
7. Log. පාරප්රාප්තිය
8. n. පාරමිතාව
9. n. පාරමී
10. n. ශ්රේෂ්ඨත්වය
11. n. සම්පූර්ණත්වය
perfectionism
1. Log. පරිපූර්ණතාවාදය
2. n. පාරප්රාප්තිවාදය
perfectionist
perfectly
1. adv. සම්පූර්ණයෙන්ම
2. adv. හැම අතින්ම
perfervid
perfidious
a. ද්රෝහී
perfidy
1. n. ද්රෝහය
2. n. ද්රෝහිකම
3. n. විශ්වාසභංගය
perfoliate
Bot. පාරපත්රී
perforate
1. Aes. ඡිද්රණය
2. ජීද්රණය
3. vti. විදගෙන යනවා
4. vti. විදිනවා
5. Bot. සඡිද්ර
6. Bot. සසිදුරු
7. vti. සිදුරු කරනවා
8. Ele. සිදුරු කිරීම
perforated
1. a. සසිදුරු
2. a. සිදුරු සහිත
perforating
perforation
1. Med. ඡිද්රණය
2. ඡිද්රනය
3. Phy. සිදුර
4. සිදුරු කිරිම
5. Phy. සිදුරු කිරීම