ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1903

prototropic

Che. ප්‍රෝටෝනාවර්ත

prototropy

Che. ප්‍රෝටෝනාවර්තනය

prototype

1. Phy. ප්‍රතිරූපක
2. ප්‍රදර්ශකය
3. n. ප්‍රාග්දර්ශනය
4. Bot. ප්‍රාග්දර්ශය
5. Civ. පෝටෝටයිප්
6. මූල රූපය
7. n. මූලරූපය
8. Psy. මූලාකෘතිය
9. Soc. මූලාදර්ශනය
10. n. මූලාදර්ශය

prototypic

1. Bot. ප්‍රාග්දර්ශ්‍රීය
2. ප්‍රාග්දර්ශීය

protovertebra

ප්‍රාක්කශේරුකාව

protoxylem

1. ප්‍රාක් සයිලම
2. Bot. ප්‍රාක්ශෛලම
3. ප්‍රාක්සයිලම

protozoa

1. n. ප්‍රථම වියෝ
2. ප්‍රොටොසොවාවා
3. n. මූලසත්ව

protozoan

1. n. ඒකසෛලික ක්ෂුද්‍රවියා
2. ප්‍රොටොසොවාවා

protozoologist

1. ප්‍රාග්ජීවී විද්‍යාඥයා
2. ප්‍රාග්ජීවී විද්‍යාඥුයා
3. ප්‍රොටොසොවාඥයා
4. ප්‍රොටොසොවාඥුයා

protozoology

ප්‍රොටොසොවා විද්‍යාව

protozoon

1. n. ප්‍රාග් ජීවියා
2. ප්‍රාග්ජීවියා

protract

1. vt. දිග්ගස්සනවා
2. vt. ප්‍රමාද කරනවා

protracted

1. a. බොහෝ කල් ගතවන
2. a. වෙභෙස ඇතිකරන
3. වෙහෙස ඇතිකරන

protracting

1. Civ. කෝණ ඇඳීම
2. කෝණමානයෙන් ඇඳීම
3. Sur. පරිමාණයට ඇදීම

protractor

1. n. කෝණ මානය
2. n. කෝණමානය
3. ප්‍රකර්ෂකය

protrude

1. v. ඉලිප්පේනවා
2. vti. නෙරනවා
3. vti. නෙරවනවා
4. vti. නෙරා සිටිනවා

protrusible

නෙරිය හැකි

protrusion

1. n. ඉලිප්පීම
2. n. නෙරා තිබීම
3. නෙරුම
4. Med. ප්‍රාසනය

protrusive

a. නෙරා ඇති

protuberance

1. n. ඉදිමුම
2. n. ගැටය
3. n. නෙරීම

protuberant

1. a. ඉල්පී තිබෙන
2. a. නෙරා තිබෙන
3. a. මතු වී තිබෙන

protura

ප්‍රොටුරාවා

protyle

1. ආදි තත්ත්වය
2. n. මූලෝහදානය

protype

1. Bot. ප්‍රදර්ශය
2. මුලින්ම හඳුනාගත් පොසිලය