ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1904
proud
1. a. අභිමානී
2. a. අහංකාර
3. a. ආඩම්බර
4. a. උඩඟු
5. a. උදාරම්
6. a. පරෙඩෙ
7. ප්රෙඩෙ
8. a. මාන්නක්කාර
9. a. මානී
10. a. සාඩම්බර
proud flesh
1. n. තුවාලයක ලියලන රතු මස්
2. n. රතු මස්
provable
prove
1. vt. අත්හදා බලනවා
2. vt. ඔප්පු කරනවා
3. Soc. ඔප්පු කිරීම
4. vt. ඔප්පු වෙනවා
5. vt. ප්රත්යක්ෂ කරනවා
6. vt. ප්රත්යක්ෂ වෙනවා
7. v. සනාථ කරනවා
8. v. ස්එූට කරනවා
9. ස්ඵූට කරනවා
10. Soc. සාධනය කරනවා
proved
proven
1. a. ඔප්පු වූ
2. a. ප්රත්යක්ෂ වූ
3. a. සිද්ධ
provenance
1. n. නිදානය
2. Geo. ප්රභව ස්ථානය
3. ප්රාප්ති ස්ථානය
4. ව්යද්භවය
5. Aes. ව්යුද්භවය
6. n. සම්භවය
provencal
provender
n. ඝාසය
proventriculus
prover
proverb
1. n. අතිශය ප්රකට දේ
2. n. ආප්තෝපදේශය
3. n. උපදේශ වාක්යය
4. n. ප්රස්තාව පිරුළ
5. ප්රස්තාවපිරුළ
6. n. පිරුළ
7. n. පිරුළු
proverbial
1. a. ඉතා ප්රකට
2. ප්රඛ්යාත
3. විශ්රත
provide
1. vti. උපයනවා
2. vti. කලින් සපයනවා
3. vti. සලසනවා
provided
providence
1. n. කලින් සූදානම් කිරීම
2. n. කලින් සූදානම් වීම
3. n. දුරදිග බැලීම
4. a. දේවාරක්ෂාව
5. Log. පූර්ව විධානය
6. Log. විධාතෘ
7. n. සකසුරුවම්කම
provident
1. a. දුරදර්ශ්රී
2. දුරදර්ශී
3. a. සකසුරුවම්
providential
1. a. දේව පිහිටෙන් වූ
2. a. පුදුම සේ වාසනාවන්ත
provider
1. n. ගෙදර මූලිකයා
2. n. ප්රතිපාදක
providing
a. ප්රතිපාදක
province
1. n. අයිති විෂය
2. n. දැනගත් දේ
3. Soc. පලාත
4. n. පළාත
5. n. ප්රදේශය
6. n. මණ්ඩලය
7. n. මහදිසාව
provincial
1. a. දේශ්රීය
2. දේශීය
3. Soc. පලාත්
4. Soc. පලාත්බද
5. Law. පළාත්බද
6. a. ප්රත්යන්ත
7. Law. ප්රාදේශ්රීය
8. a. ප්රාදේශික
9. ප්රාදේශීය
10. a. පිටිසර
provincialism
1. n. ග්රාම්ය ව්යවහාරය
2. n. දේශ්රීය ව්යවහාරය
3. දේශීය ව්යවහාරය
4. Aes. ප්රාදේශිකත්වය
5. පෙදෙසි වහර