ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1905

provirus

ප්‍රාග්වයිරසය

provision

1. vt. ආහාර පාන සපයනවා
2. v. ආහාර සපයනවා
3. n. නියමය
4. n. ප්‍රතිපාදනය
5. st. විධිවිධාන
6. Law. විධිවිධානය
7. Eco. වෙන් කිරීම
8. n. සැපයීම
9. Mng. සැපයුම
10. Law. සැපැයුම
11. n. සැලසීම
12. n. සූදානම

provisional

1. a. අවස්ථානුරූප
2. Psy. කාලීන
3. a. තාවකාලික
4. Law. යාවකාලික
5. Soc. යාවකාලීන

provisions

1. n. කළමනා
2. n. කෑම බීම
3. n. ගිවිසුමක ඇතුළත් නියෝග
4. n. ව්‍යවස්ථාවක ඇතුළත් නියෝග

proviso

1. Acc. අතුරු විධානය
2. Law. අතුරුවිධානය
3. n. කොන්දේසිය
4. Acc. නියමය
5. n. විශේෂ නියමය

provisory

a. කොන්දේසියට යටත්

provitamin

ප්‍රෝවිටමින්

provitamine

විටමින් පූර්වගය

provocation

1. n. අවිස්සීම
2. Law. කුපිත කිරීම
3. Soc. කුපිත කිරීම්
4. Soc. කුපිතය
5. n. තරහ උපදවන කාරණය
6. Soc. ප්‍රකෝපනය

provocative

1. a. අවුස්සන
2. a. කුපිත කරවන

provoke

1. vt. අවුස්සනවා
2. vt. උපදවනවා
3. vt. පොළඹවනවා
4. v. යකා වැභෙනවා
5. යකා වැහෙනවා

provoking

a. කුපිත කරවන

provost

1. n. ඇතැම් විශ්වවිද්‍යාලවල ප්‍රධානයා
2. n. ස්කොට්ලන්තයේ නගරාධිපතියා

provost marshal

Law. හමුදා පොලීසි ප්‍රධානියා

provost-marshal

හමුදා පොලීසි ප්‍රධානියා

prow

1. n. ඇණිය
2. n. නැවේ ඉදිරි කොටස

prowess

1. n. පරාක්‍රමය
2. n. ශූරභාවය

prowl

vti. සෙවිල්ලෙන් ඇවිදිනවා

prox

adv. ලබන මාසේ

proximal

1. Psy. අවිදුර
2. අවිදූර

proximate

1. a. අනන්තර
2. Psy. ආසන්න
3. ආසන්නකම
4. Soc. ඇසන්නකම
5. a. ඉතා ආසන්න
6. a. කට්ටු
7. කිට්ටු
8. Law. හමුදා සිරකරු භාර නිලධරයා

proximity

1. n. අසර
2. අසල
3. n. ඉතා කිට්ටුකම
4. n. කිට්ටුව
5. n. වෙළත
6. n. සන්නිකර්ෂණය
7. n. සම්බන්ධය
8. n. සමීපත්වය

proximo

adv. ලබන මාසේ

proxy

1. Acc. නියෝජනය
2. n. ප්‍රතිපුරුෂයා
3. n. ප්‍රතියුක්තය
4. Acc. ප්‍රතියුක්තයා
5. Acc. පෙරකලාසිකරු
6. n. පෙරකලාසිය
7. n. බලකාරයා
8. n. බලපත්‍රය