ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1912
pseudovelum
pshaw
1. අහ්
2. int. තූ
3. පිළිකුල දනවන ආලාපයක්
4. වහ්
psi
1. n. ග්රීක හෝඩියේ 23 වන අකුර
2. n. පරාමනෝවිද්යාවේ සංසිද්ධි ආදියේ සමස්තය
psilophyte
Bot. සිලොපීටා ශාකය
psittacism
Psy. කීර වාදය
psittacosis
Med. සිටකෝසියාව
psoas
1. ඉඟටි පේශිය
2. Med. ප්රොථකය
psocoptera
psoriasis
psychanalysis
1. Psy. චිත්ත විභාගය
2. Psy. මනෝ විග්රහය
psychasthenia
Psy. සයිකැස්තීනියාව
psyche
1. n. ආත්මය
2. Psy. චෛතන්යය
3. n. මනස
4. Soc. මනස්
5. Log. මනෝධාතුව
6. n. වය
7. n. සූක්ෂ්ම ශරීරය
psychedelic
1. a. අධි චිත්තවේගී
2. Soc. මනෝභ්රමික
psychiarty
psychiatrist
Psy. මනෝචිකිත්සකයා
psychiatry
1. Psy. මනස් චිකිත්සාව
2. Psy. මනෝ චිකිත්සාව
3. Soc. මානසික
4. n. මානසික රෝග ප්රතිකාරය
psychic
1. a. ආධ්යාත්මික
2. a. ඉදු
3. Psy. චෛතසික
4. Psy. මනසීභූත
5. Psy. මනෝරේඛය
6. a. මානසික
7. a. යක්ෂාදි භූතයන් පිළිබඳ
psychic-blindness
psychic-distance
1. අනුභූති දූරස්ථතාව
2. මනෝදූරය
psychical
1. a. ආධ්යාත්මික
2. Psy. චෛතසික
3. Soc. මනස්ක
4. Log. මනසීභූත
5. a. මානසික
6. a. යක්ෂාදි භූතයන් පිළිබඳ
psychism
Psy. අධ්යාත්ම විද්යාව
psycho
1. n. මනසට හා මනෝ විද්යාවට අදාළ
2. n. මානසික