ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2207

solvency

1. Acc. ණය ගෙවිය හැකි බව
2. Eco. නුබුන් වත්කම
3. Law. නුබුන්වත් බව
4. නුබුන්වත්කම
5. Acc. නුබූන්වත්කම

solvent

1. Acc. ණය ගෙවීමේ හැකියාව
2. ණය ගෙවීමේ හැකියාව ඇති
3. ද්‍රාවක වර්ග
4. n. ද්‍රාවකය
5. a. දියකරන
6. Acc. නුබුන්වත්
7. බුන්වත් නොවූ
8. වස්තු භංගත්වයට නොපත්

solvolysis

ද්‍රාවවිච්ඡේදනය

soma

1. Log. දේහය
2. Psy. දෛහය
3. දෛහීය

somalo

1. Eco. සෝමාලෝව
2. සෝමාලෝව (සෝමාලියාවේ ව්‍යවහාර මුදල් ඒකකය)

somana

සෝමන

somatic

1. Soc. දෙහික
2. Log. දේහික
3. Psy. දෛහික
4. a. ශරීරයට සම්බන්ධ

somatoblast

දෛහබ්ලාස්ටය

somatocrinin(hormone)

සොමැටොක්‍රයිනින්

somatoderm

දෛහචර්මය

somatology

Psy. දේහ වේදය

somatoplasm

1. දේහ ප්ලාස්මය
2. Bot. දෛහික ප්ලාස්මය
3. Psy. සොමැටෝප්ලාස්මය

somatopleure

දෛහප්ලූරාව

somatopsychosis

Psy. සොමැටෝසයිකෝසියාව

somatotonia

දේහයට සම්බන්ධිත වර්ගය

somatotrophin

සොමැටොට්‍රෝෆින් හෝර්මෝනය

somber

1. a. අඳුරු
2. a. උද්‍යෝගයක් නැති
3. a. කණස්සලු සහිත
4. a. කාන්සා ඇති

sombre

1. a. අඳුරු
2. Aes. අභාස්වර
3. a. කණස්සලු සහිත
4. a. දීප්තියක් නැති
5. Aes. දුක්මුසු

sombrerite

සොම්බ්‍රෙරයිට්

sombrero

1. n. තොප්පි වර්ගයක්
2. suffix. වත්
3. suffix. සමන්විත

some

1. a. ඇතැම්
2. a. එක්තරා
3. pron. කීප දෙනෙක්
4. pron. කීපයක්
5. a. පෙළක්
6. pron. යම්
7. a. යම්කිසි
8. a. සමහර
9. pron. සමහරු
10. pron. සමහරෙක්

some other

a. අන්කිසි

somebody

1. a. කවුද්‍යෝ කෙනෙක්
2. කවුදෝ කෙනෙක්
3. a. යමෙක්

somehow

adv. කොහොම නමුත්