ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2208

someone

pron. යමෙක්

somersault

1. n. කරණම
2. n. පිනුම

somesthesia

Psy. දේහ වින්දනය

something

1. n. කිසිවක්
2. pron. කිසිවෙක්
3. n. ටිකක්
4. n. මොකක් නමුත්
5. pron. මොකවත්
6. n. යමක්

sometime

1. adv. ඉස්සර
2. adv. කවදා නමුත්
3. adv. යම් කලෙක

sometimes

1. prep. බාගදා
2. adv. බාගවිට

somewhat

1. n. ටිකක්
2. n. යම් ප්‍රමාණයක

somewhere

1. adv. කොහේ නමුත්
2. adv. යම්කිසි තැනක

somiloquy

නිද්‍රාලාපය

somite

දෛහපිණ්ඩය

somnambulate

v. නින්දෙන් ඇවිදිනවා

somnambulation

n. නින්දෙන් ඇවිදීම

somnambulic

Aes. නිද්‍රාචාරී

somnambulism

1. Aes. නිද්‍රාචරණය
2. Psy. නිද්‍රාටනය
3. n. නින්දෙන් ඇවිදීම

somnambulist

1. Aes. නිද්‍රාචාරියා
2. n. නින්දෙන් ඇවිදින්නා

somnifera

n. අමුක්කරා

somniferous

Psy. නිද්‍රා කාරක

somniloquist

n. නින්දෙන් දොඩවන්නා

somnolence

1. Psy. තන්ද්‍රාව
2. n. නිදිමත

somnolent

1. a. නිඳිමත ඇති කරන
2. a. නිඳිමත වූ

somnuilogy

ස්වප්ත භාෂණය

son

1. n. පිරිමි දරුවා
2. n. පුත්‍රයා
3. n. පුතා
4. st. සුත
5. st. සුතන

son-in-law

1. n. බෑණා
2. n. බෑනා

sonance

Psy. ස්වනිතය