ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2209
sonant
sonar
1. n. ද්යෝංකාරය දෙන උපකරණය
2. දෝංකාරය දෙන උපකරණය
3. Phy. සෝනා
sonata
1. n. වාදනයට රචිත සංගීතයක්
2. වාදනයට රවත සංගීතයක්
3. Aes. සොනාටාව
sondage
sone
Ele. සෝනය
song
1. n. ගාථාව
2. n. ගී
3. n. ගීතය
4. n. ගීතිකාව
5. n. ගීය
6. n. පක්ෂීන්ගේ නාදය
7. n. පද්යය
8. n. සින්දුව
song and dance
Aes. නච්ච ගීත
songster
1. n. ගායකයා
2. n. නාද කරන පක්ෂියා
songstress
n. ගායිකාව
sonic
sonication
sonless
1. a. අපුත්රක
2. පුතෙක් නොමැති
sonnet
1. දහ හතරපද සැහැල්ල
2. n. දහහතරපද සැහැල්ල
3. n. ලුහුඬු පද්යය
4. සොනට් කාව්යය
5. Aes. සොනට් පද්යය
sonneteer
sonny
sonobuoy
Phy. ධ්වනිබෝයාව
sonochemistry
sonometer
Psy. ධ්වනිමානය
sonority
n. ඝෝෂාව
sonorous
1. a. ගම්භීර නාද ඇති
2. a. මහත් හඬ නඟන
3. a. රැව්දෙන
sonship
Soc. පුත්රත්වය
soon
1. adv. ඉක්මනට
2. adv. ඉක්මනින්
3. adv. කැමැත්තෙන්
4. adv. පහසුවෙන්
sooner or later
ph. කවදාහරි
soot
1. n. දැලි
2. n. දුඹුල්
3. st. ලාම්පු දැලි
4. st. සියන්දුඹුළු