ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2210
sooth
n. ඇත්ත
soothe
1. vti. නලවනවා
2. vti. සංසිඳුවනවා
3. vti. සතුටු කරනවා
4. vti. සනසනවා
soother
1. සනසන දෙය
2. සනසන පුද්ගලයා
3. n. සූප්පුව
soothsay
1. අනාගතයේ සිදුවන දේ කියනවා
2. v. නිමිති කියනවා
3. v. ශාස්ත්ර කියනවා
soothsayer
1. n. නිමිති කියන්නා
2. n. ශාස්ත්රකාරයා
soothsaying
n. සාත්තර කීම
sooty
sop
1. n. අල්ලස
2. vti. උරාගන්නවා
3. vti. පොඟවනවා
4. n. පොඩි වාසිය
sophia
sophism
1. n. චිතණ්ඩවාදය
2. වතණ්ඩවාදය
3. Psy. විතණ්ඩ වාදය
4. n. විතණ්ඩවාදය
sophist
1. n. චිතණ්ඩවාදියා
2. n. බොරු තර්ක කරන්නා
sophistic
Log. චිතණ්ඩවාදී
sophisticate
1. v. නරක් කරනවා
2. v. බාල කරනවා
sophisticated
1. a. අතිපණ්ඩිත
2. a. නවීන
3. a. පැහිච්ච
4. a. විචිත්ර
5. a. විදග්ධ
sophistication
1. Aes. විදග්ධතාව
2. විදග්ධායනය
sophistry
1. n. කුතර්කය
2. Log. චිතණ්ඩ ක්රමය
3. චිතණ්ඩවාදය
4. n. බොරු තර්කය
5. Log. වාක්ඡලය
6. Aes. විතණ්ඩවාදය
7. Psy. වෛතණ්ඩය
sophists
1. චිතණ්ඩවාදියෝ
2. දක්ෂ ලෙස බොරු තර්ක ගෙන හැර පාන්නන්
3. Log. ප්රඥාවාදියෝ
4. විතණ්ඩවාදින්
sophomore
soporific
1. නිද්රාකර
2. Psy. නිද්රාකාරකය
3. a. නිද්රාජනක
4. a. නිඳි ඇති කරන
sopping
a. තෙතබරි
soppy
a. ඉතා තෙත් වූ
soprano
1. a. අතිතාර ස්වර
2. Aes. තාරතම ගායිකාව
3. Aes. සුප්රානො
soral
Bot. නිකර