ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2211

sorbet

n. අයිස් දැමූ සරුවත්

sorbite

Civ. සෝබයිට්

sorcerer

1. n. මන්ත්‍රකාරයා
2. n. සූනියම් කාරයා
3. Soc. හූනියම් ඇදුරා

sorceress

n. මන්ත්‍රකාරිය

sorcery

1. n. අනවින
2. Law. කොඩිවිනකරණය
3. n. මන්ත්‍රයන්ත්‍ර
4. Psy. යාතුව
5. Soc. හූනියම
6. Soc. හූනියම් කිරීම

sordes

Med. කාරම්

sordid

1. a. අධම
2. අප්‍රියකර
3. අප්‍රියජනක
4. a. කැත
5. a. නීච

sordidness

n. නීචබව

sore

1. a. තුවාල වූ
2. n. තුවාලය
3. a. මහත්
4. adv. මහත් සේ
5. a. රිදෙන
6. n. වණය
7. වණය,ව්‍රණය
8. a. වේදනා සහිත
9. n. ව්‍රණය

soredial

1. Bot. සොරේඩීය
2. සොරේය

soredium

Bot. සොරේඩිය

sorely

1. adv. තදබල
2. adv. මහත් වේදනා සහිතව

soreness

1. n. තුවාලවීම
2. n. දුක්වීම

sores

වණ

sorghum

1. n. ඉදල් ඉරිඟු
2. Med. කරල් ඉරිඟු
3. n. බඩඉරිඟු

sorghumn

ඉදල් ඉරිගු

soridium

Bot. සොරීඩිය

sorites

Log. සංක්ෂේපමාලා

sororate

Soc. භාත්‍රි සරණය

sororicide

1. n. භාත්‍රී ඝාතනය
2. n. සහෝදරියක් මැරීම
3. n. සහෝදරියක් මැරූ මිනිහා

sorority

n. කාන්තාවන්ගේ කටයුතු සඳහා කැපවුණු සමාජය

sorosis

Bot. පානසය

sorption

Phy. සංශෝෂණය

sorrel

1. a. අඳුරු
2. n. ඇඹුලැඹිලිය වැනි වර්ගයක්
3. a. රතු පාට