ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2212

sorrow

1. n. කනගාටුව
2. n. කනස්සල්ල
3. n. කම්කටොලු
4. n. ඛේදය
5. n. තාපනය
6. n. තාපය
7. n. තැවීම
8. n. තැවුල
9. n. දුක
10. vi. දුක් වෙනවා
11. n. දුක්ඛ
12. n. දුහ්ඛය
13. n. පරිතාපය
14. st. විනිපාත
15. n. විෂාදය
16. n. ශෝකය
17. int. ෂාහ්
18. n. සංවේගය
19. n. සන්තාපනය
20. n. සොව
21. st. සෝක

sorrow-stricken

දුකින් පීඩිත

sorrowful

1. a. ඛේදජනක
2. a. ඛේදාන්ත
3. a. දුක්මුසු
4. a. දුකින් පෙළෙන
5. a. දුහ්ඛදායක
6. a. ශෝකජනක
7. a. ශෝකාතුර
8. a. ශෝචනීය

sorrowfulness

n. දුක්මුසු ගතිය

sorrowless

a. අශෝක

sorry

1. a. අධම
2. a. අනුකම්පා උපදවන
3. a. කනගාටු වන
4. a. කාලකණ්ණි
5. a. දුක් වන
6. a. දුහ්ඛදායක
7. a. නිවට
8. a. පසුතැවිලි ඇති

sort

1. Inf. තෝරනවා
2. තෝරන්න
3. vt. බෙදා වෙන් කරනවා
4. vt. වර්ග කරනවා
5. n. වර්ගය
6. n. විධිය

sort of

adv. වාගේ

sorter

1. Oth. තේරීම් යන්ත්‍රය
2. Inf. තෝරනය
3. n. තෝරන්නා

sortie

n. කඳවුරෙන් බැහැර ගොස් පහරදීම

sorting

1. Civ. අතින් තේරීම
2. Aes. තේරීම

sorus

1. Bot. නිකරය
2. Bot. සොරස

sos

1. n. ආපදා දැන්වීමේ අන්තර් ජාතික සංඥාව
2. n. උදව් පතා කරන හදිසි ආයාචනය

sot

n. බේබද්දා

sottish

1. a. බේබදු
2. a. මොට්ට

sottishness

n. බේබදුකම

sotto voce

adv. හීන් හඬ්න්

sou

n. තුට්ටුව

soubrette

Aes. නැට්ටුක්කාරී

soubriquet

n. විකට නාමය

souffle

1. n. පුඩින් වර්ගයක්
2. Med. විවිධ ඉන්ද්‍රියයනට කන්දීමේ දී ඇසෙන හීන් හඬ
3. සුෆ්ලේ

sough

n. සීත්කාරය

sought

a. බලාපොරොත්තු වන

sought after

a. බොහෝ දෙනාට ප්‍රිය වූ