ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2206

solitariness

n. හුදකලා බව

solitary

1. a. එකලා
2. එකාකී
3. a. එකී
4. a. එකීය
5. a. ඒකචර
6. a. ඒකචාරී
7. a. කේවල
8. a. ජනශූන්‍ය
9. a. තනි
10. n. තාපසයා
11. a. විවික්ත
12. a. විවේකී
13. a. හුදකලා
14. හුදෙකලා

solitary confinement

1. Law. එකලා සංසීමනය
2. Law. එකලාව සිරකොට තැබීම
3. n. තනිව හිරකොට තැබීම
4. Soc. හුදෙකලා හිර අඩස්සිය

solitary wave

Mat. එකලා තරංගය

solitude

1. n. ජනශූන්‍ය ප්‍රදේශය
2. n. විවේකස්ථානය
3. n. හුදකලා වාසය
4. n. හුදකලාව

solo

1. එකලා(ගායන/වාදන)
2. Aes. ඒකල
3. Aes. ඒකාකිය
4. ඒකාකී

solodizating

Che. පාංශු වික්ෂාරණය

soloist

1. Aes. ඒකල ගායක
2. ඒකල වාදක
3. n. හුදකලා ගායකයා
4. n. හුදකලා වාදකයා

solomon

n. නුවණැති පුද්ගලයා

solos

n. තනි තාල

solstice

1. n. අයනය
2. Mat. අයනාන්තය
3. Sur. නිවෘත්තිය
4. Mat. සූර්ය නිවෘත්තිය
5. n. සූර්යනිවෘත්තිය

solubility

n. ද්‍රාව්‍යතාව

soluble

1. Law. ජාරක
2. a. ද්‍රාව්‍ය
3. a. දිය කළ හැකි
4. a. විසඳිය හැකි

solus

1. ඒකාකි වෙළෙඳ පොළ
2. Eco. සොලුස් වෙළෙඳ පොළ

solute

n. ද්‍රාව්‍යය

solutio

Law. ආක්ෂේපණය

solution

1. n. උත්තරය
2. n. ද්‍රවණය
3. n. ද්‍රාවණය
4. n. දියකරන උද ද්‍රව්‍යය
5. n. දියකිරීම
6. n. දියවීම
7. n. නිරාකරණය
8. n. භේදනය
9. n. විසඳීම
10. Soc. විසඳුම
11. n. විසර්ජනය

solutrean

Soc. සොලුට්‍රිකානු

solvability

Mat. විසඳිය හැකි බව

solvable

a. විසඳිය හැකි

solvate

Che. සද්‍රාවකය

solvation

Che. සද්‍රාවණය

solvay process

Che. සොල්වේ ක්‍රමය

solve

1. v. පසිඳිනවා
2. vt. පහදා දෙනවා
3. v. ලිහනවා
4. vt. විසඳනවා