ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2205
solicitude
1. n. උනන්දුව
2. n. මහත් සැලකිල්ල
solid
1. a. ඒකඝන
2. a. ඝන
3. n. ඝන ද්රව්යය
4. Mat. ඝන වස්තුව
5. n. ඝනය
6. Civ. පස්
7. Civ. පාෂාණ
8. a. බලගතු
9. a. ශක්තිමත්
10. a. ස්ථීර
solid angle
solid geometry
1. Mat. ඝන ජ්යාමිතිය
2. n. ඝනජ්යාමිතිය
solid solution
Che. ඝන ද්රාවණය
solid-state
Phy. ඝන අවස්තාව
solidarity
1. Aes. එකමුතුව
2. Aes. එක්සත්කම
3. n. ඒකමතිකත්වය
4. n. සංගතිය
5. n. සමූහත්වය
6. Soc. සහයෝගීතාව
solidification
1. n. ඝන කිරීම
2. n. ඝන වීම
3. n. ඝනකරණය
4. n. ඝනීකරණය
5. Phy. ඝනීභවනය
solidified
a. මිදිච්ච
solidify
1. vti. ඝන කරනවා
2. vti. ඝන වෙනවා
3. vti. මිදෙනවා
4. vti. මුදවනවා
5. vti. සවි කරනවා
6. vti. සවි වෙනවා
solidity
1. n. ඝනත්වය
2. Civ. ඝනතාව
3. Psy. ත්රිමානතාව
4. n. දැඩි බව
5. n. ශක්තිසම්පන්න බව
solidly
adv. ඝනසැරේට
solidmodel
solids
1. Aes. ඝනරූප
2. ද්රාවනයක ද්රවය වාෂ්ප වීමෙන් පසු ඉතිරි වන දෙය
solidus
solifluction
1. Geo. පාංශු ස්යන්දනය
2. පාංශු ස්යන්ද්යය
solifluxion
soliloque
soliloquize
vi. තනිව කතා කරනවා
soliloquy
1. n. ආකාශභාෂිතය
2. Aes. ආත්මගතය
3. n. තනියම කථා කිරීම
4. n. තනිව කරන කතාව
5. Aes. ස්වගතය
soling
1. කුඩා බෝට්ටු වර්ගයක්
2. Civ. ගල් කුට්ටි
3. Civ. ගල්කුට්ටි ඇතිරීම
solipsicism
Aes. ස්වසන්තානමාත්රවාදය
solipsism
1. n. අතිශය පුද්ගලවාදී දර්ශනයක්
2. Psy. පුද්ගල මාත්ර වාදය
3. Psy. ස්වසන්තාන මාත්ර වාදය
4. Log. ස්වසන්තානමාත්රවාදය
solitaire
1. n. තනිව අල්ලනලද බොත්තම
2. n. තනිව අල්ලනලද මැණික
3. n. තනිව කරන ක්රීඩාව