ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2204

solecism

1. Aes. අපචාරය
2. Aes. අපභාෂණය
3. n. අපව්‍යවහාරය
4. අවවහර
5. අසත් චර්යාව
6. දුෂ්ප්‍රයෝගය
7. n. භාෂාවේ අපචාරය
8. n. රීතිවිරෝධි වූ දේ

solely

adv. තනිකරම

solemn

1. a. ඉතා සන්සුන්
2. a. උදාර
3. Law. ගම්භීර
4. a. ගරුගම්භීර
5. a. බරපතළ
6. a. විධිවත්
7. a. සංවේගාත්මක

solemnisation

Law. සිරිත්කරණය

solemnity

1. n. ඖදාර්යය
2. Law. ගාම්භීර්යය
3. n. මහත් සන්සුන් බව
4. n. සංවේගය
5. Law. සිරිත්කරය

solemnize

vt. චාරිත්‍රානුකූලව සිදුකරනවා

solenia

පරිණාල

solenocyte

නාල සෛලය

solenogaster

සොලෙනොගස්ටරයා

solenoid

1. Civ. පරිණාලිකාව
2. Mat. පරිනාලිකාව
3. n. පරිනාළිකාව

solenoidal

Mat. පරිනාලික

solenostele

1. පරිණාලස්ථූණය
2. Bot. පරිනාලස්ථුණය

solenostelic

1. පරිණාලස්ථූණික
2. Bot. පරිනාලස්ථුණික

solenostely

පරිණාලස්ථූණතාව

soles

1. යටි පතුළ්
2. Civ. යටිරාමු පොලු

soleus

Med. ආංග්‍රීකය

solfatara

1. උෂ්ණ වායු හා වාෂ්ප පිට කරන යමහල් පෙදෙස
2. සොල්පටාරාව

solfatera

1. Bot. සොල්පටරාව
2. ගෙන්දගම් වාෂ්ප විවරය

solicit

1. v. අත පානවා
2. vti. අයැද සිටිනවා
3. vti. ඇවිටිලි කරනවා
4. vti. පොළඹවනවා
5. Law. සම්ප්‍රයාචනය කරනවා

solicitation

1. (ලංසු) යාචනය
2. n. ආයාචනය
3. n. ඇවිටිල්ල
4. n. පෙළඹවීම
5. Law. සම්ප්‍රයාචනය

solicitor

1. n. පෙරකද්‍යෝරුවකු වැනි නීතිඥයා
2. Law. සොලිසිටර

solicitor general

Law. සොලිසිටර ජනරාල්

solicitors

1. අයැදින්නන්
2. පෙරකදෝරුවන්ට සමාන නීතිඥවරු සමූහයක්
3. Acc. සොලිසිටර්වරු

solicitous

1. a. උත්සුක
2. a. මහත් උනන්දුවක් දක්වන